.: Me Video Song Eka Dakkada? :.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ලස්සන සිංදුවක්:) කෙල්ල ගැන කිව්වොත් නම සජානා වනිගසුරියද කොහෙද:P හපන් පැදුර නම් බැලුවෙ නැ හැබැයි අවුරුද්දකට විතර කලින් සිරසෙ නෙලුම් විල කියලා වැඩසටහනක් කලා:rolleyes: මෙයා එකෙත් නිතරම නැටුවා:love:නර්තනයයට දක්ශ කමක් තියෙනවා:yes:
 
  • Like
Reactions: argan

kajja_2

Member
Oct 10, 2012
157
12
0
හපන් පැදුරේ සින්දු කියපු පුන්චි කෙල්ල ?
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Nice Song
    Tnx for sharing

    Nice song :)

    sinduwa,vdo eka,dance eka okkoma hodai :)

    :yes:
    11.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ලස්සන සිංදුවක්:) කෙල්ල ගැන කිව්වොත් නම සජානා වනිගසුරියද කොහෙද:P හපන් පැදුර නම් බැලුවෙ නැ හැබැයි අවුරුද්දකට විතර කලින් සිරසෙ නෙලුම් විල කියලා වැඩසටහනක් කලා:rolleyes: මෙයා එකෙත් නිතරම නැටුවා:love:නර්තනයයට දක්ශ කමක් තියෙනවා:yes:

    ඔව් ලොක්ක නම ඒක තමයි...එහෙමද මම ඒක නම් දැක්කේ නෑ....ස්වර්ණවාහිනියේ "යෙහෙළි" එකේ හිටිය දැක්ක ඒ කාලේ....:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිරසේ රට හිනා කරන්නේ මෙයා නෙ
    හවසට හවසට යන්නේ මේ දවස් වල
    නෙලුම් විල කියල පොඩි ළමයින්ගේ සංගීත වැඩසටහනක් කලේ සිරසේම