.: Me Video Song Eka Dakkada? :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක අමරදේව ශුරීන් ගේ අලුත් ගීතයක්ද කියල නම් කියන්න දන්නේ නෑ..., රුපවාහිනී නාලිකාවක යනවා දැකල තමයි හොයල බැලුවේ....වීඩියෝ එකේ මැදදී යන නර්තනය කරන්නේ "සජානා" කියල කෙනෙක්, ස්වර්ණවාහිනීයේ හපන් පැදුරේ එහෙම හිටිය මතක ඇති, එයාගේ මේ ලස්සන නර්තනයට වශී වෙලා තමයි වැඩියෙන්ම මේ වීඩියෝ එක හොයන්න පෙළඹුනේ....:yes::love:

     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    argan අයියා Facebook එකේ share කරලා තිබ්බ නිසා දැක්කා :D ;) මේක හොද සිංන්දුවක් වගේම මේකේ ඉන්න කෙල්ලගේ නර්තනයත් නියමයි තමා
    11.gif
    :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    argan අයියා Facebook එකේ share කරලා තිබ්බ නිසා දැක්කා :D ;) මේක හොද සිංන්දුවක් වගේම මේකේ ඉන්න කෙල්ලගේ නර්තනයත් නියමයි තමා
    11.gif
    :)

    Ow malaya digata harahata share karaa....:yes: meke act karana grl inne ape paththe, makeup nathuwath maara lassanai :cool:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මේකි අත් දෙක පටලනව ඉවරයක් නෑ නෙ.. මොනව උනත් හරි සෝක් කෙල්ල