මට නං හිතෙන්නේ ඔයාගේ ජොබ් එකට ගැලපෙන එකක් හදා ගන්න එක හොදයි කියලා Dietitian කෙනෙක් එක්ක කතා බහ කරලා.
නිතර රෑට එලියට පාටි වලට යනවා නං ඒවාට ගැලපෙන්න හදා ගන්න එපයි.
අනික ඉස්සෙල්ලම ඇගේ වෙන අසනීප තියෙනවද කියලා මෙඩිකල් රිපෝර්ට් එකක් අරං බලන්න. සුගර් වගේ දේවල්.