Meal Plan

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    Meal Plan එකක් හදාගන්න ඕන. හදාගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන් කෙනෙක් හරි හදල දෙන කෙනෙක් හරි දන්නවද?
     
    • Like
    Reactions: Alameen

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මට නං හිතෙන්නේ ඔයාගේ ජොබ් එකට ගැලපෙන එකක් හදා ගන්න එක හොදයි කියලා Dietitian කෙනෙක් එක්ක කතා බහ කරලා.

    නිතර රෑට එලියට පාටි වලට යනවා නං ඒවාට ගැලපෙන්න හදා ගන්න එපයි.

    අනික ඉස්සෙල්ලම ඇගේ වෙන අසනීප තියෙනවද කියලා මෙඩිකල් රිපෝර්ට් එකක් අරං බලන්න. සුගර් වගේ දේවල්.