එල...නැහැ මම බැලුවේ ඕනාවට වඩා සාදාරනය කරන්න හදන්නේ ඇයි කියල...
මේකයි,මෙතන මට නම් මුස්ලිම් කාරනාවට වඩා පෙනුනේ පිරිමි දොස්තර කෙනෙක් කාන්තාවන් නිරුවත් කරලා පරික්ෂා කරලා බලනවා කිව්වා එකටයි..ඇත්ත වෙන්නත් පුළුවන් නේ..එහෙම වුනොත් එක අසාදරනයි නේ...අද වෙන කෙනෙක්ට, හෙට උබේ දුවට, අපේ කාට හරි...හරි නම් එතන කාන්තා දොස්තර කෙනෙක් හරි, වෙන කාන්තාවක් හරි ඉන්න ඕනේ නේ...
දොස්තරලා කියන්නේ දෙවිවරු නෙමෙයි නේ...පහු ගිය කාලේ දොස්තරලා රේප් කරපුව, ගැහැණු ළමයින් වීඩියෝ කරපුව අහන්න දකින්න තිබ්බනේ..
උබ කතා කරන්නේ එතන එහෙම එකක් නැහැමයි කියන මතයේ ඉදන්...මද්ය්ස්තව කතා කරපංකෝ...උබ කොහොමද එහෙම නැහැ කියලම කියන්නේ? වෙන්නත් පුළුවන්නේ?
එහෙම වෙනවනම් එක හරි නැහැ කියන දෙයි මෙතන අපි කතා කරන්න ඕනේ..නිකන් නැති ජාතිවාදයක් ගාවගන්න එපා...පුතාගෙන් අහල කියන්න...අනිත් අයටත් වැදගත් වෙයි නේ...