Medi House එකේ කුපාඩි වැඩ [18+]

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මැලේසියා යන්න මෙඩිකල් ගන්න වෙන තැනක් නෑ.... ඔතන විතරයි පිළිගන්නෙ මැලේසියා වලින්... ඇයි ගෑණුන්ගෙ බලන්නෙ නැතුවද යවනව ඇත්තෙ? :P නිකන් සාධාරණිය කරන්න හදල වැඩක් නෑ බන්...

සාධාරණිය කරනවා නෙමෙයි. එය දැක්කේ නැත්නම් කොහොමද කියන්නේ. අනික මගේ පුතත් මැලේසියා වල ඉගෙන ගන්නවා එයටත් ඔය මේඩ්කල් එකක් කරන්න උනා. හැබැයි එයා මේඩ්කල් එක ගත්තේ නවලොකෙන් හරි සෙන්ට්‍රල් එකෙන් හරි.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    පුතාගෙන අහල හරියටම කියන්න. :P:P නවලොකෙන් හරි සෙන්ට්‍රල් එකෙන් හරි, මෙන්න මේ කියන තැනින් වෙන්නත් බැරි නැහැ...ඔයත් හරියට දන්නේ නැහැනේ බලන් ගියාම..එනිවේ, උබ මුස්ලිම් ද? :nerd:
     
    ane nehe, Sinhala, Buddhist
     
    Auvrudu 3kata issella kare. Call ekak deela ahala kiyannam
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    සාධාරණිය කරනවා නෙමෙයි. එය දැක්කේ නැත්නම් කොහොමද කියන්නේ. අනික මගේ පුතත් මැලේසියා වල ඉගෙන ගන්නවා එයටත් ඔය මේඩ්කල් එකක් කරන්න උනා. හැබැයි එයා මේඩ්කල් එක ගත්තේ නවලොකෙන් හරි සෙන්ට්‍රල් එකෙන් හරි.

    මේ යකා මුස්ලිම් ද කොහෙද :lol::lol: නැත්නම් මුල්සිම් ආභාෂයක් තියෙනව අනිවා... වෙන කියන්න දෙයක් නෑ.

    අනේ මහත්තයෝ.. දැන් ලංකාවෙ ඔන්න අර කිව්ව තැනින් විතරයි Job වලට යන්න Medical දෙන්නෙ මැලේසියා යන්න.. :frown::frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Auvrudu 3kata issella kare. Call ekak deela ahala kiyannam

    ane nehe, Sinhala, Buddhist

    එල...නැහැ මම බැලුවේ ඕනාවට වඩා සාදාරනය කරන්න හදන්නේ ඇයි කියල...

    මේකයි,මෙතන මට නම් මුස්ලිම් කාරනාවට වඩා පෙනුනේ පිරිමි දොස්තර කෙනෙක් කාන්තාවන් නිරුවත් කරලා පරික්ෂා කරලා බලනවා කිව්වා එකටයි..ඇත්ත වෙන්නත් පුළුවන් නේ..එහෙම වුනොත් එක අසාදරනයි නේ...අද වෙන කෙනෙක්ට, හෙට උබේ දුවට, අපේ කාට හරි...හරි නම් එතන කාන්තා දොස්තර කෙනෙක් හරි, වෙන කාන්තාවක් හරි ඉන්න ඕනේ නේ...

    දොස්තරලා කියන්නේ දෙවිවරු නෙමෙයි නේ...පහු ගිය කාලේ දොස්තරලා රේප් කරපුව, ගැහැණු ළමයින් වීඩියෝ කරපුව අහන්න දකින්න තිබ්බනේ..

    උබ කතා කරන්නේ එතන එහෙම එකක් නැහැමයි කියන මතයේ ඉදන්...මද්‍ය්ස්තව කතා කරපංකෝ...උබ කොහොමද එහෙම නැහැ කියලම කියන්නේ? වෙන්නත් පුළුවන්නේ?

    එහෙම වෙනවනම් එක හරි නැහැ කියන දෙයි මෙතන අපි කතා කරන්න ඕනේ..නිකන් නැති ජාතිවාදයක් ගාවගන්න එපා...පුතාගෙන් අහල කියන්න...අනිත් අයටත් වැදගත් වෙයි නේ...
     
    • Like
    Reactions: sajith.xp.pk

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ යකා මුස්ලිම් ද කොහෙද :lol::lol: නැත්නම් මුල්සිම් ආභාෂයක් තියෙනව අනිවා... වෙන කියන්න දෙයක් නෑ.

    අනේ මහත්තයෝ.. දැන් ලංකාවෙ ඔන්න අර කිව්ව තැනින් විතරයි Job වලට යන්න Medical දෙන්නෙ මැලේසියා යන්න.. :frown::frown:

    මිනිහගේ කතාවෙන් නම් එක තමයි පෙන්නේ :yes::yes::yes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    සාධාරණිය කරනවා නෙමෙයි. එය දැක්කේ නැත්නම් කොහොමද කියන්නේ. අනික මගේ පුතත් මැලේසියා වල ඉගෙන ගන්නවා එයටත් ඔය මේඩ්කල් එකක් කරන්න උනා. හැබැයි එයා මේඩ්කල් එක ගත්තේ නවලොකෙන් හරි සෙන්ට්‍රල් එකෙන් හරි.

    මුස්ලිම් උන් දකින්නෙ නැතුව අල්ලාහ් ට වඳින්නෙ එහෙනම්? :P අල්ලාහ් ඉන්නව කියල කොහොමද ඔප්පු කරන්නෙ කියපන් බලන්න එහෙනම්?
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මැලේසියා යන්න මෙඩිකල් ගන්න වෙන තැනක් නෑ.... ඔතන විතරයි පිළිගන්නෙ මැලේසියා වලින්... ඇයි ගෑණුන්ගෙ බලන්නෙ නැතුවද යවනව ඇත්තෙ? :P නිකන් සාධාරණිය කරන්න හදල වැඩක් නෑ බන්...

    Gaanige monavda balanne ? ekita ata vallak tiyanavada ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    Gaanige monavda balanne ? ekita ata vallak tiyanavada ?

    ඇයි දන්නෙ නැද්ද ගෑණිට පපුවෙ තියෙනව කියල ‍දෙයක්? ඒව වල පිළිකා තියෙනවද බලනව කියල එහෙම දන්නෙ නැද්ද? ඇට දෙක විතරද උඹට මතක් උනේ? උඹ තම්බියෙක් උනා කියල අපිට කරන්න දෙයක් නෑ. අපි කියන්න ඕන දේ කියනව.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ යකා මුස්ලිම් ද කොහෙද :lol::lol: නැත්නම් මුල්සිම් ආභාෂයක් තියෙනව අනිවා... වෙන කියන්න දෙයක් නෑ.

    අනේ මහත්තයෝ.. දැන් ලංකාවෙ ඔන්න අර කිව්ව තැනින් විතරයි Job වලට යන්න Medical දෙන්නෙ මැලේසියා යන්න.. :frown::frown:

    එල...නැහැ මම බැලුවේ ඕනාවට වඩා සාදාරනය කරන්න හදන්නේ ඇයි කියල...

    මේකයි,මෙතන මට නම් මුස්ලිම් කාරනාවට වඩා පෙනුනේ පිරිමි දොස්තර කෙනෙක් කාන්තාවන් නිරුවත් කරලා පරික්ෂා කරලා බලනවා කිව්වා එකටයි..ඇත්ත වෙන්නත් පුළුවන් නේ..එහෙම වුනොත් එක අසාදරනයි නේ...අද වෙන කෙනෙක්ට, හෙට උබේ දුවට, අපේ කාට හරි...හරි නම් එතන කාන්තා දොස්තර කෙනෙක් හරි, වෙන කාන්තාවක් හරි ඉන්න ඕනේ නේ...

    දොස්තරලා කියන්නේ දෙවිවරු නෙමෙයි නේ...පහු ගිය කාලේ දොස්තරලා රේප් කරපුව, ගැහැණු ළමයින් වීඩියෝ කරපුව අහන්න දකින්න තිබ්බනේ..

    උබ කතා කරන්නේ එතන එහෙම එකක් නැහැමයි කියන මතයේ ඉදන්...මද්‍ය්ස්තව කතා කරපංකෝ...උබ කොහොමද එහෙම නැහැ කියලම කියන්නේ? වෙන්නත් පුළුවන්නේ?

    එහෙම වෙනවනම් එක හරි නැහැ කියන දෙයි මෙතන අපි කතා කරන්න ඕනේ..නිකන් නැති ජාතිවාදයක් ගාවගන්න එපා...පුතාගෙන් අහල කියන්න...අනිත් අයටත් වැදගත් වෙයි නේ...

    මිනිහගේ කතාවෙන් නම් එක තමයි පෙන්නේ :yes::yes::yes:

    මුස්ලිම් උන් දකින්නෙ නැතුව අල්ලාහ් ට වඳින්නෙ එහෙනම්? :P අල්ලාහ් ඉන්නව කියල කොහොමද ඔප්පු කරන්නෙ කියපන් බලන්න එහෙනම්?

    සිංහලයෙක් නෙමෙයි කියල නම් 90%ක් Sure මචං.. :growl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ඇයි දන්නෙ නැද්ද ගෑණිට පපුවෙ තියෙනව කියල ‍දෙයක්? ඒව වල පිළිකා තියෙනවද බලනව කියල එහෙම දන්නෙ නැද්ද? ඇට දෙක විතරද උඹට මතක් උනේ? උඹ තම්බියෙක් උනා කියල අපිට කරන්න දෙයක් නෑ. අපි කියන්න ඕන දේ කියනව.

    ai malli oya mage jaathakae dekkada ??? mama hitanne oyanam thambi...danna taramata cancer check kranne nehe machan..ekai mama kiyanne
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    එල...නැහැ මම බැලුවේ ඕනාවට වඩා සාදාරනය කරන්න හදන්නේ ඇයි කියල...

    මේකයි,මෙතන මට නම් මුස්ලිම් කාරනාවට වඩා පෙනුනේ පිරිමි දොස්තර කෙනෙක් කාන්තාවන් නිරුවත් කරලා පරික්ෂා කරලා බලනවා කිව්වා එකටයි..ඇත්ත වෙන්නත් පුළුවන් නේ..එහෙම වුනොත් එක අසාදරනයි නේ...අද වෙන කෙනෙක්ට, හෙට උබේ දුවට, අපේ කාට හරි...හරි නම් එතන කාන්තා දොස්තර කෙනෙක් හරි, වෙන කාන්තාවක් හරි ඉන්න ඕනේ නේ...

    දොස්තරලා කියන්නේ දෙවිවරු නෙමෙයි නේ...පහු ගිය කාලේ දොස්තරලා රේප් කරපුව, ගැහැණු ළමයින් වීඩියෝ කරපුව අහන්න දකින්න තිබ්බනේ..

    උබ කතා කරන්නේ එතන එහෙම එකක් නැහැමයි කියන මතයේ ඉදන්...මද්‍ය්ස්තව කතා කරපංකෝ...උබ කොහොමද එහෙම නැහැ කියලම කියන්නේ? වෙන්නත් පුළුවන්නේ?

    එහෙම වෙනවනම් එක හරි නැහැ කියන දෙයි මෙතන අපි කතා කරන්න ඕනේ..නිකන් නැති ජාතිවාදයක් ගාවගන්න එපා...පුතාගෙන් අහල කියන්න...අනිත් අයටත් වැදගත් වෙයි නේ...

    REP++

    aniwa ban...