Mediafire files පහසුවෙන් සොයාගමු.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Mediafire files පහසුවෙන් සොයාගමු.

    thump_2165933mediafire-logo.jpg



    මොකටද මෙඩියාෆයර් ලින්ක් හොයන්න වද වෙන්නේ:P,
    ගුගල් ඇසුරේන් අපිට ඔනේ මෙඩියාෆයර් ලින්ක් පහසුවෙන්
    සහා ඉක්මනට සොයාගන්න පුලුවන් විදිහක් කියලා දෙන්නම්.;):D



    කරන්න තියෙන්නේ ගුගල් සර්ච් බොක්ස් එකේ පොඩි විෂේශ query එකක් දිලා ඕන කරන ෆයිල් එකේ නම දිලා සර්ච් කරන්නයි.;)


    පොඩි උදාහරණයක් බලමු:

    අපි හිතමු නිරෝ 9 ඇප්ලිකේෂන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඔනේ.
    පහත විදිහට සර්ච් කිරිමේන් නිරෝ 9 ඇප්ලිකේෂන් ඒක පහසුවේන් සොයාගත හැක.:yes:

    සිංදුවක් සොයාගැනිමට අවශය නම්.
    අගට mp3 එක්ස්ටෙන්ෂන් ඒක ලබා දිමේන් පහසුවෙන් සොයාගත හැක.
    :yes:


    • Mp3 (Audio file extension).
    • Wma (Audio file extension – Windows Media Audio).
    • Wmv (Video file extension – Windows Media Video).
    • Avi (Video file extension).


    මෙලෙස අපට ඕන කරන ඕනම ෆයිල් එකක් පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැක.
    :yes::D

    ××××××××××××××××​
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඒ මචං මේක මැක්සා බං......දහ පහලොස් පාරක් සර්ච් කරන්න ඕන නැහැ....එකපාරින් හොයාගන්න පුළුවන්.........තෑන්ක්ස් මචං....:D;)