Mediafire files පහසුවෙන් සොයාගමු.
මොකටද මෙඩියාෆයර් ලින්ක් හොයන්න වද වෙන්නේ
,
ගුගල් ඇසුරේන් අපිට ඔනේ මෙඩියාෆයර් ලින්ක් පහසුවෙන්
සහා ඉක්මනට සොයාගන්න පුලුවන් විදිහක් කියලා දෙන්නම්.

කරන්න තියෙන්නේ ගුගල් සර්ච් බොක්ස් එකේ පොඩි විෂේශ query එකක් දිලා ඕන කරන ෆයිල් එකේ නම දිලා සර්ච් කරන්නයි.
පොඩි උදාහරණයක් බලමු:
අපි හිතමු නිරෝ 9 ඇප්ලිකේෂන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඔනේ.
පහත විදිහට සර්ච් කිරිමේන් නිරෝ 9 ඇප්ලිකේෂන් ඒක පහසුවේන් සොයාගත හැක.
අගට mp3 එක්ස්ටෙන්ෂන් ඒක ලබා දිමේන් පහසුවෙන් සොයාගත හැක.
මෙලෙස අපට ඕන කරන ඕනම ෆයිල් එකක් පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැක.

××××××××××××××××
මොකටද මෙඩියාෆයර් ලින්ක් හොයන්න වද වෙන්නේ
,ගුගල් ඇසුරේන් අපිට ඔනේ මෙඩියාෆයර් ලින්ක් පහසුවෙන්
සහා ඉක්මනට සොයාගන්න පුලුවන් විදිහක් කියලා දෙන්නම්.

කරන්න තියෙන්නේ ගුගල් සර්ච් බොක්ස් එකේ පොඩි විෂේශ query එකක් දිලා ඕන කරන ෆයිල් එකේ නම දිලා සර්ච් කරන්නයි.

පොඩි උදාහරණයක් බලමු:
අපි හිතමු නිරෝ 9 ඇප්ලිකේෂන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඔනේ.
පහත විදිහට සර්ච් කිරිමේන් නිරෝ 9 ඇප්ලිකේෂන් ඒක පහසුවේන් සොයාගත හැක.

සිංදුවක් සොයාගැනිමට අවශය නම්.
අගට mp3 එක්ස්ටෙන්ෂන් ඒක ලබා දිමේන් පහසුවෙන් සොයාගත හැක.

- Mp3 (Audio file extension).
- Wma (Audio file extension – Windows Media Audio).
- Wmv (Video file extension – Windows Media Video).
- Avi (Video file extension).