dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මචන්ස් ලා.මට mediafire වලින් ඩවුන්ලෝඩ් කරන්න බෑනේ.ඒක කොහොමද හදාගන්නේ????:rolleyes:
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    Monawage seen ekaakda ?
    මචන් page එක refresh වෙනව විතරයි වෙන්නෙ...

    කනෙක්ෂන් එක මොබිටෙල් ද?
    :yes::yes::yes:

    hariyata pahadiliwa prasne kiyapanko udawwak karanna.
    download කරන්න යද්දී page එක refresh වෙනව විතරයි.

    mediafire walin vitharada? direct link okkoma Ehemada?
    ඔව් මචන් mediafire විතරයි.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බම්ප් තමයි ඉතින්…
    chathupatiya01.jpg
    20694550.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මටත් ඔය සිද්දියම තමා :sorry:

    කුකීස් Clear කලාම හරියනවා කියල තමා නෙට් එකේ හැම තැනම තියෙන්නෙ !:nerd:

    ඒත් එහෙම කලා කියල හරියන්නේ නෑ..:rofl:

    කරන්න තියෙන්නෙ මොකක් හරි Proxy Site එකකට ගිහින් Download කරන්න ඕන File එකේ ලින්ක් එක ඒ site එකෙන් Open කරන එක !

    http://www.hidemyass.com

    hide-my-ass-example.jpg


    ඔය Textbox එකේ mediafire ලින්ක් එක දාලා hide my ass click කරල ! load උනාට පස්සෙ download කරන්න පුළුවන් ලෙසටම !
    7.gif


    * Hot Spot Shield දාලා එකෙන් log උනත් download කරන්න පුළුවන් !
    7.gif
     
    Last edited:
    • Like
    Reactions: dineshlakshitha

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මටත් ඔය සිද්දියම තමා :sorry:

    කුකීස් Clear කලාම හරියනවා කියල තමා නෙට් එකේ හැම තැනම තියෙන්නෙ !:nerd:

    ඒත් එහෙම කලා කියල හරියන්නේ නෑ..:rofl:

    කරන්න තියෙන්නෙ මොකක් හරි Proxy Site එකකට ගිහින් Download කරන්න ඕන File එකේ ලින්ක් එක ඒ site එකෙන් Open කරන එක !

    http://www.hidemyass.com

    hide-my-ass-example.jpg


    ඔය Textbox එකේ mediafire ලින්ක් එක දාලා hide my ass click කරල ! load උනාට පස්සෙ download කරන්න පුළුවන් ලෙසටම !
    7.gif


    * Hot Spot Shield දාලා එකෙන් log උනත් download කරන්න පුළුවන් !
    7.gif

    ඔව් මචන් මමත් ඔය cookies clear කරන වැඩේ කලා.ඒත් හරි ගියෙ නෑ.එත් තාම hot spot shield ලොග් වෙලා බැලුවෙ නෑ.බලමු හරියයිද කියලා..thanks මචන්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් මචන් මමත් ඔය cookies clear කරන වැඩේ කලා.ඒත් හරි ගියෙ නෑ.එත් තාම hot spot shield ලොග් වෙලා බැලුවෙ නෑ.බලමු හරියයිද කියලා..thanks මචන්..

    බලන්න දෙයක් නෑ ! වැඩේ ගොඩ ! :cool:
     

    supunpancha

    Member
    Dec 4, 2008
    1,351
    9
    0
    mageth mobitel connection ekak thiyenne, mama hithanne mobitel eke auwlak kiyala, mama unata complain kala habai un kiwwa auwlak naha kiyala, mama ayeth email ekak damma hodatama visthara karala, thavama response ekak dunne naha technical eken, balaumu,ubalath puluwannanm complain karanna, ethakota un balawi
     

    supunpancha

    Member
    Dec 4, 2008
    1,351
    9
    0
    wade hari wage machan, mata mobitel eken call kala eyala wenas kam wagayak kala kiyala, dan nam mediafire walin download karanna puluwan
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕක ප්‍රශ්නයක් කරගන්න එපා mediafire වැඩි කල් තියෙන්නෙ නෑ