මචන් page එක refresh වෙනව විතරයි වෙන්නෙ...Monawage seen ekaakda ?
කනෙක්ෂන් එක මොබිටෙල් ද?



download කරන්න යද්දී page එක refresh වෙනව විතරයි.hariyata pahadiliwa prasne kiyapanko udawwak karanna.
ඔව් මචන් mediafire විතරයි.mediafire walin vitharada? direct link okkoma Ehemada?



මටත් ඔය සිද්දියම තමා
කුකීස් Clear කලාම හරියනවා කියල තමා නෙට් එකේ හැම තැනම තියෙන්නෙ !
ඒත් එහෙම කලා කියල හරියන්නේ නෑ..
කරන්න තියෙන්නෙ මොකක් හරි Proxy Site එකකට ගිහින් Download කරන්න ඕන File එකේ ලින්ක් එක ඒ site එකෙන් Open කරන එක !
http://www.hidemyass.com
![]()
ඔය Textbox එකේ mediafire ලින්ක් එක දාලා hide my ass click කරල ! load උනාට පස්සෙ download කරන්න පුළුවන් ලෙසටම !![]()
* Hot Spot Shield දාලා එකෙන් log උනත් download කරන්න පුළුවන් !![]()
ඔව් මචන් මමත් ඔය cookies clear කරන වැඩේ කලා.ඒත් හරි ගියෙ නෑ.එත් තාම hot spot shield ලොග් වෙලා බැලුවෙ නෑ.බලමු හරියයිද කියලා..thanks මචන්..

ela avatar ekawade hari wage machan, mata mobitel eken call kala eyala wenas kam wagayak kala kiyala, dan nam mediafire walin download karanna puluwan

blmu blmu..wade hari wage machan, mata mobitel eken call kala eyala wenas kam wagayak kala kiyala, dan nam mediafire walin download karanna puluwan
a moko bn????????ඕක ප්රශ්නයක් කරගන්න එපා mediafire වැඩි කල් තියෙන්නෙ නෑ