Medical Company ස්ටාර්ට් කරනවා ලංකාවේ
දැන් මම මේ ජොබ් එකක් advertise කරනවා නෙවේ
මට cv එවන්න එපා , මම advice එකක් ගන්න මේක දැම්මේ
මචන් මම මේ singapore company එකට කට්ටියට ගන්නවා/recruit කරනවා (ලංකාවේ වැඩ කරන්න) , මේක medical company එකක් . මේගොල්ලෝ කරන්නේ visa ගන්න අවශ්‍ය Medical Test කරලා දෙනවා . මේක agency එකක් නෙවේ . Clinic එකක් වගේ.
මේ වෙලාවේ මේගොල්ලෝ කට්ටියව ගන්නවා
Nurses (male/Female)
Biomatrix officer
Medical Lab Technician
දැන් වැඩේ වෙලා තියෙන්නේ මේ ජොබ් ගැන මට කිසිම idea එකක් නැහැ , උන්ගේ HR එකේ ඇහුවමත් කියන්නේ මට ලංකාවේ research එකක් කරලා idea එකක් ගන්න කියල . කට්ටිය ගන්න ලංකාවේ තැන කීපයටකට කතා කර, doctors ල ට කතා කර. උන් ඔක්කොම අහනවා මගේ requirement එක මොකක්ද කියල .
මට මේක ගැන දන්නා එකෙක් කියපන් මේ වගේ ජොබ් වලට මොන වගේ එවුන් ද හොයාගන්න ඔනෙහ් කියල