Medical Company ස්ටාර්ට් කරනවා ලංකාවේ

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
Medical Company ස්ටාර්ට් කරනවා ලංකාවේ

දැන් මම මේ ජොබ් එකක් advertise කරනවා නෙවේ

මට cv එවන්න එපා , මම advice එකක් ගන්න මේක දැම්මේ


මචන් මම මේ singapore company එකට කට්ටියට ගන්නවා/recruit කරනවා (ලංකාවේ වැඩ කරන්න) , මේක medical company එකක් . මේගොල්ලෝ කරන්නේ visa ගන්න අවශ්‍ය Medical Test කරලා දෙනවා . මේක agency එකක් නෙවේ . Clinic එකක් වගේ.

මේ වෙලාවේ මේගොල්ලෝ කට්ටියව ගන්නවා
Nurses (male/Female)
Biomatrix officer
Medical Lab Technician

දැන් වැඩේ වෙලා තියෙන්නේ මේ ජොබ් ගැන මට කිසිම idea එකක් නැහැ , උන්ගේ HR එකේ ඇහුවමත් කියන්නේ මට ලංකාවේ research එකක් කරලා idea එකක් ගන්න කියල . කට්ටිය ගන්න ලංකාවේ තැන කීපයටකට කතා කර, doctors ල ට කතා කර. උන් ඔක්කොම අහනවා මගේ requirement එක මොකක්ද කියල .

මට මේක ගැන දන්නා එකෙක් කියපන් මේ වගේ ජොබ් වලට මොන වගේ එවුන් ද හොයාගන්න ඔනෙහ් කියල
 

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ithin ban Oya navaloka hari lanka hospital eke HR eke recruitment procedure ekama thamai ne medical clinic ekak nam, unge kawruhari dana adunagena hari HR lokkekwa salli walata ganin. Simple plan ekak neh :lol:

    PS: oya graphic design projects thiyenawanam mata dunnata kamak nah :love: