insurance එවුන්ගෙන් දිගටම call එනවා
මම හැමදාම ඕවට interest නෑ කිය කිය උන්නෙ
මට workplace එකෙන් medical cover එකක් නෑ
wife ටත් නෑ
පොඩි එකෙකුත් ඉන්නව
high blood pressure තියෙනවා තවම treatment ගන්න ගියෙ නෑ
treatment ගන්න යන්න වෙයි වගේ
medical cover එකකින් කියන තරමට benefit තියෙනවද මචන්ලා