MEDICAL HELP 18+

medi_help

Member
Nov 6, 2010
11
0
0
දැන් කොච්චර කාලයක් වෙනවා ද ?

උඹ දැන් කලබල වෙන්න ඕනේ නෑ..
උඹට දැන් කරන්න තියෙන්නේ.. ෆාමසියෙන් ගිහිල්ලා යුරින් ටෙස්ට් කරන ස්ට්‍රිප්ස් තියෙනවා..
ඒකක් ගන්න..
අරන් කෙල්ලට ගෙදර ඉදලාම ඒක කරලා බලන්න පුලුවන්..


hari widiyata january 1st week menses wenna oona. ehema nowunoth thamai baya. postinor miss wunoth next menses 1ta kalin ganna tablet 1k thiyenawada machan? eka ganai mama ahanne... :(
 

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    උඹලා පොඩි එවුන් වගේ නේ..
    කෙල්ලෙක් එක්ක ෆන් එකක් ගන්නවා කිව්වා නම්.. ඉතින්..
    ඕන දෙයක් කරනවා මගුල..

    කරන්න කලින් හිතන්න තිබ්බා නේ..
    උඹලාට.. මචන්.
    කියන්න මට වචන නෑ..

    උඹලා මේ වගේ දේවල් කරලා මේ වගේ ප්‍රශ්න අහද්දි වුනත් එන්නේ ෆෙක් ගිණුම් වලින්..
    හොද හිතක් තියෙනවා නම් ලැජ්ජා බලන්නේ නැතිව හරි එකේ ඇවිල්ලා අහන්න..
    මට නම දැන් පොඩ්ඩක් සැක හිතෙනවා මෙයා බොරුවක් කරනවද කියල. මෙයා රෙජිස්ටේර් වෙලා තියෙන්නේ නොවෙම්බර් වල එකත් medi_help නමින්.
    ඒත් කමක් නෑ අනිත් අය මොනවා හරි දෙයක් ඉගෙන ගත්තොත් මේකෙන්.
     

    medi_help

    Member
    Nov 6, 2010
    11
    0
    0
    මට නම දැන් පොඩ්ඩක් සැක හිතෙනවා මෙයා බොරුවක් කරනවද කියල. මෙයා රෙජිස්ටේර් වෙලා තියෙන්නේ නොවෙම්බර් වල එකත් medi_help නමින්.
    ඒත් කමක් නෑ අනිත් අය මොනවා හරි දෙයක් ඉගෙන ගත්තොත් මේකෙන්.

    na. edath mata me wagema prashnayak aawa. ekai meka create kare. and ow, oya kiyanawa wage meka mata witharak help wena 1k na... anith ayatath wadagath wei. :)
     

    medi_help

    Member
    Nov 6, 2010
    11
    0
    0
    KATTIYATAMA GODAAK THANKS, SPECIALLY TO coollifestyle4u

    I GOT MY ANSWER SO SHALL WE CLOSE THIS THREAD NOW. THANKS AGAIN ! HAPPY NEW YEAR 2011 ! :)
     

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    අම්මගෙන් අහන්න කියපන්,
    සමහරවිට කෙල්ලගෙ අම්ම දන්නව ඇති....................
    :lol::lol::lol: