Medical help

viddz

Active member
  • Jun 29, 2011
    251
    49
    28
    Machanla, Ubala dannawanam kiyapan fibroid (womb 1k gedi) walata hoda Sinhala wedakam karana doctor kenek or place 1k?
    No JOKES PLS
     

    udeash

    Member
    Jun 22, 2013
    12
    1
    0
    faibroid ayurwedic doctor

    please meet dr dayanganee senaratne at borella ayurwedaya. monday wednesday friday 8.00 a.m to 12.00 p.m.
     

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    Thnks all. dockekta pennuwa machnla. Even he suggested that ayurvedic way is better than western way after going thru the scan. eka nisa Sinhala wedakama gana ahuwe
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Thnks all. dockekta pennuwa machnla. Even he suggested that ayurvedic way is better than western way after going thru the scan. eka nisa Sinhala wedakama gana ahuwe

    මචන්, ආයුර්වේද scan එකක්ද කරලා බැලුවේ? :rofl:

    නිකන් පිස්සු නටන්නේ නැතුව ඉංග්‍රීසි බෙහෙත් කරපන් බන්. කැඩුම් බිඳුම් වලට නම් සිංහල බෙහෙත් හොඳයි තමයි. ඒත් ඔය වගේ සංකීර්ණ දේවල් වලට නම් තාක්ෂණයේ පිහිට ඕනෙම වෙනවා බන්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දැන් ලංකාවේ දියුණු නෑනේ බන්. ඉස්සර කාලේ නම් ඔය වගේ දේවල්වලට දියුණු ක්‍රම තියෙන්න ඇති.