මට medical insurance එකක් ගන්න ඕනා දන්න අය උදව් කරන්න පුලුවන්ද? හොදම insurance කම්පනි එක මොකක්ද? ගනන් එක්කම කියන්න පුලුවන්ද? මාසෙකට කීයක් විතර යනවද? තෝර ගනිද්දි තව මොනාද බලන්න ඕනේ ?