Questions Medical Insurance Help

shando

Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    මට medical insurance එකක් ගන්න ඕනා

    දන්න අය උදව් කරන්න පුලුවන්ද?

    හොදම insurance කම්පනි එක මොකක්ද?

    ගනන් එක්කම කියන්න පුලුවන්ද?

    මාසෙකට කීයක් විතර යනවද?

    තෝර ගනිද්දි තව මොනාද බලන්න ඕනේ ?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මොකද පොන්නප්පු ත්‍රෙඩ් දෙකක්ම දාලා තියෙන්නේ? මානසික ලෙඩ වලට ඉන්ෂුවරන්ස් එකක් ගන්න වෙයි උබට.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මට medical insurance එකක් ගන්න ඕනා

    දන්න අය උදව් කරන්න පුලුවන්ද?

    හොදම insurance කම්පනි එක මොකක්ද?

    ගනන් එක්කම කියන්න පුලුවන්ද?

    මාසෙකට කීයක් විතර යනවද?

    තෝර ගනිද්දි තව මොනාද බලන්න ඕනේ ?

    contact ekak dennada bn kata krala quotation ekak aran blnna

    inbox enna bn