~.:MEdiCiNeS.:~+

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    01042010676.jpg




    Rs. 115 (Tab 4's)



    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේවාගෙන් එහෙම මොනවද වෙන්නෙ? පොඩි විස්තරයකුත් දැම්ම නම් වටිනවා :)

    මේ බෙහෙත් ගෑන වෑඩි විස්තර දෑන ගන්න.
    වෛදය වරයෙකු හමුවෙන්න.

    එහෙම නෑත්නම් මාත් සමග පුද්ගලිකව චෑට් මාර්ගයෙන් වෑඩි විස්තර දෑන ගන්න පුලුවන්.

    මට උවමනා උනේ, මෙවන් බෙහෙත් අප සමාජයේ පරිහරණය වෙන බව පෙන්නුම් කරන්නයි.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    31032010667.jpg



    Rs. 1265 (Me Cream Eka Samahara Pharmacy wela..


    Eka eka mela ganang welatha Wekunanawa.. 1300 - 1500 Atara wage.)


    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්:)
    macho mewa gala thiyena ekath small wei da danne na neda?:confused::confused:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    macho ape un ta Premature Ejaculation eka genath kiya dipanko banz?

    හ්ම්...
    කියලා නම් දෙන්න තිබ්බා, එත් අපේ අය පුරුදු වෙලා ඉන්නේ..
    එවා බලාගෙන නිහඩව ඉන්නයි...
    මට එක මුලදි ඉදලාම වගේ තෙරුනා..
    හෙතුව, මං එළකිරි අඩවියට දාන තොරතුරු බලාගෙන කිසිම වචනයකින් වත් එ ත්‍රේඩ් එකට සාදාරණයක් කරන්නේ නෑ..
    එ හින්දායි.. මං හිතුවේ... මේ වගේ නිහඩ ප්‍රතිපත්තියක් ගෙනියන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanks machooooooooooooooooo

    Hey bro u knw anything about celegra? Eka gattama oluwa nam ridenawa. Eth patta cheap. 30 witara ne wenne?

    ඔලුව රිදෙන එක සාමාන්‍ය දෙයක්,
    යාලුවාට අධිරුධිර පිඩනය තියෙනවා නම්, මේවා පාවිච්චියට
    ගන්න කලින් වෛද්‍ය වරයෙකු හමුවෙන්න..


    ඔව්, මේ රෙන්ජ් එකේ හුගක් බෙහෙත් ගණන් අඩුයි..