Questions Meditation - Breathing

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    ඊයෙ නිකන් ඉන්න ගමන් භාවනා කලා. මොනවත් ෆෝකස් කලේ නැහැ නිකන් රිලැක්ස් කරපු එක කලේ බොඩි එක. ඇදේ ඉන්න ගමන්.
    ටිකක් වෙලා ඉද්දි බන් හුස්ම ගන්න එක නිකන් ස්මූත් උනා. ලොකු බරක් වගෙත් දැනුනද මන්දා පපුවේ. බට් අරම ස්මූත් වෙලා නිකන් වතුර වගේ හැගිමක් ආවේ. දන්න කව්රැහරි ඉන්නවද ඒ වගේ දෙයක්.

    මන් භාවනා කරන එකෙක් එවේ නිතරම. ආසාවට කලේ.
    පොඩි කාලේ නම් කුණ්ඩලිනිය ගැන හෙව්වා පන දාගෙන:P
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කරුණාකරල මේ මෝඩ වැඩේ කොරන්න එපා - මොන වෙදකමකින් වත් හොඳ කොරන්න බැරි අමාරු හැදෙනවා.

    ප්‍රවීණ කම්මට්ඨානාචාර්ය වරයෙක් ගේ ගුරු ඇසුර ඇතිව පමණක් පුහුණු වෙන්න.