Medium එකෙන් සල්ලි ගන්නේ කොහොමද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,543
    8,772
    113
    මම ලොකුවට ලියන්නේ නෑ, හැබැයි මොකක්දෝ සීන් එකකින් මට දැන් මාසෙට විවුස් 10000 සහ රීඩ් 6000+ එනවා.

    Medium තාම ලංකාවට එකෙන් සල්ලි ගන්න විදිහක් නෑ කෙලින්ම. එහෙම නැතුව වෙන ක්‍රමේකින් ගන්න පුලුවන්ද? පිටරට ඉන්න යාලුවෙක් හරහා වගේ?

    ඒ විදිහට කරනවානම් පොඩ්ඩක් අදහසක් දෙන්න.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,543
    8,772
    113
    Ewa machan public users lata kiyawanna ba
    Api ekko e link eka share karanna one
    Mama article ekak liyala mata e wade wuna
    Simple...e link eka aragena Incognito/Private mode dala kiyawanna..
    me mode eken eka para 4i open karanna puluwan, ita passe browser eka close karala aya kiyawanna puluwan..

    mata ochchara views watunath maseta 3i kiyawanna denne :-D
     

    pubudutr

    Member
    May 3, 2008
    2
    8
    3
    මම කරා stripe account එකකින්. stripe සපෝට් කරන රටක හොඳ යාලුවෙක් ඉන්නවා නම් ඌට කියල account එකක් හදාගන්න. එක තමා ලේසිම සහ safest. (ලංකාවේ ඉඳන් හදන්නත් පුළුවන්. ඒක පොඩි කට්ටක් සහ ෂුවර් නෑ පස්සේ මොනවා වෙඉද කියල. හැබැයි මම කරේ එහෙම)

    ඊට පස්සේ stripe account එක connect කරන්න medium එකට. (medium එකේ තියෙනවා connect stripe button එකක් )
    ඊට පස්සේ personal details and tax information දාන්න ඕනේ. Tax වලට Individual කියල දෙන්න. Tax form කීපයක් තියෙනවා. අපි සිරි ලන්කන් සිටිසන් නිසා W-8BEN form එක තමා fill කරන්න ඕනේ.
    එකේ type එකට individual දෙන්න. ITIN number එකක් ඉල්ලයි. ඒක දෙන්නේ නැතුව register වෙන්න පුළුවන්. ඔක්කොම fill කරාම එවෙලේම approve වෙනවා

    හැබැයි එකේ පෙන්නයි tax cut එක 30% කියල. income එකෙන් 30% US වල tax විදියට යනවා. ITIN number එකක් දුන්නොත් ඕක 10% කරගන්න පුළුවන්.

    ITIN එකක් ගන්න නම් ඔයා ලංකාවේ අදායම් දෙපාර්තමේන්තුවේ register වෙන්න ඕනේ taxpayer කෙනෙක් විදියට. එකත් සම්පුර්ණයෙන් online කරන්න පුළුවන් දැන්. ටිකක් කල් යයි. (කොරෝනා නිසා දැන් කොච්චර කල් යයිද දන්නේ නෑ)

    IRD සයිට් එකේ e-services -> Taxpayer Registration. මේකේ INDIVIDUAL LOCAL විදියට register වෙන්න. ගොඩක් තියෙනවා පුරවන්න. ඔක්කොම දාල submit කරන්න. මට නම් කිසිම response එකක් ආවේ නෑ ඒක submit උනාද කියලවත්. (හරිම සිම්පල් සිස්ටම් තියෙන්නේ ලංකාවේ) හැබැයි ඒක වැඩ. සතියකට විතර පස්සේ e-mail එකක් අවා. එකේ තියෙනවා අපේ ITIN එක. ඒක ගිහින් medium එකට දාපුවම tax එක 10% වෙයි.
    (හැබැයි IRD register උනාම එහෙන් ලියුම් එවන්න පටන් ගන්නවා. tax ගෙවපිය කියල. පොත් පිටින් ලියුම් එවනව අදායම අපි fill කරලා යවන්න ඕනේ. මන් තාම යැව්වේ න. කොයි වෙලේ උස්සං යයිද දන්නේ නෑ :lol: )

    මම register උන විදිය මතක විදියට දැම්මේ. සමහර steps මතකත් නෑ. එත් ඔය වගේ කරන්න පුළුවන්. මාසෙට ගානක් එනවා account එකට.
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Simple...e link eka aragena Incognito/Private mode dala kiyawanna..
    me mode eken eka para 4i open karanna puluwan, ita passe browser eka close karala aya kiyawanna puluwan..

    mata ochchara views watunath maseta 3i kiyawanna denne :-D
    mata one meka public wenna bun
    ethakota kattiyata kiyawanna puluwan ne
    sallimath nemei