Meemure giyapau aya kiyanda, trip aekakk yanawanam kiyak vitara viyadam weida (Randomly)
monawada api mehen geniyanda ona kiyala
monawada api mehen geniyanda ona kiyala
Meemure giyapau aya kiyanda, trip aekakk yanawanam kiyak vitara viyadam weida (Randomly)
monawada api mehen geniyanda ona kiyala
aththada machan meemureta kisima mobile line ekak signals na kiyanne...
macho umba giyada oya paare, mama iscoole yana kaale, 1994, giya kol;lo set ekath ekka dawas 3k, api set eka thamai pansal issaraha thiyena podi ground eka haduwe shramadaanekein amathka wenne naha a trip eka...umba kiwwama mathk une night eka enasaal welana waadiye hitapu night eka, lake gala, duuvili alla, raa, kithul hakuru, seethala wathura thawa pattama exp .....!නිකන්ම මීමුරේට ගිහල්ලා වැඩක් නැහැ. ලංග්ගලට ගිහිල්ල නකල්ස හරහා කලුපහනට හරහා මීමුරේට බහින්න පුළුවන්. ඒ යනකෙට එනසාල් වගාබිම් හරහා තමයි යන්න තියෙනනෙ. පාර නම් ෆට්ට කටුකයි පයින් විතරයි. ගස් කූඩැල්ලො රොතු රොතු ඉන්නවා.
මතක ඇතිව දිය ලුණු කිලො දෙකක් විතර අරගෙන යන්න.
macho umba giyada oya paare, mama iscoole yana kaale, 1994, giya kol;lo set ekath ekka dawas 3k, api set eka thamai pansal issaraha thiyena podi ground eka haduwe shramadaanekein amathka wenne naha a trip eka...umba kiwwama mathk une night eka enasaal welana waadiye hitapu night eka, lake gala, duuvili alla, raa, kithul hakuru, seethala wathura thawa pattama exp .....!
...තනිකර පයින්....යනවා!!! යනවා!! ඉවරයක් නැහැ!!....රබර් හැතැප්ම තියෙන්නනෙ....ගිය කාලේ මොබයිල්, ඡීපීස් මොකුත්ම නැහැ...නක්ලස් නැගලා ටෙන්‍ට් එකක් ගහලා පලවෙනි දවසේ නයිට ගහලා, ආයෙනත් බැහැල ඔය උඔ කියපු තැනින් එන්සාල් වාඩ් වලට යන්න ගත්තා.....දෙවෙනි දවසෙ රෑ එන්සාල් වාඩියෙ....එ් හිටපු මනුස්සයෙ ෆට්ට ඩයල් ටිකක්..රෑ කෑමත් හදලා දුන්නා අපිට...ඔන්න ඊිට පස්සෙ..අපි කට්ටිය ඔක්කොම එකට ගත්තා සොට් එකක් ටික ටික....එන්සාල් වාඩියෙ සෙට් එක ගන්න බෑ කිව්වට...ඔක්කොටම පෙව්වා..කන් නැමෙන්න...කට්ටයටම නාග සලන්, ඔක්කොම ෆැල්ට් කියපන්කො....උදේ නැගිටින කොට වෙලාව 8 විතර ඇති!!!
..මෙන්න අර සොට් එක අපිට කෑම හදලා...අපි උදේ නැගිටපු වෙලාවේ ඉදලා තැන් තැන් වල එල්ලිලා ඉන්න කූ ඩැල්ලේ ගලවලා කාලා ඉවරවෙලා...තුන්වෙනි දවසේ උදේම මී මුරේට බහින්න ගත්තා.....මීමුරේට එනකොට....හැන්දෑවේ...6 විතර වුනා...ඊට පස්සෙ රදා රෑ එහෙ...ගාම නිලධාරි මහත්තයා අපිට ඉන්න ගෙයක් දුන්නා.....