Machanla ape office aken 16k withara meemure yanna set wela ennawa..
ubala danna meemure yanna kamathi bus1k nadda?
16 denekta van1ka yannath bane ban
ubala danna meemure yanna kamathi bus1k nadda?
16 denekta van1ka yannath bane ban

සීතලේ මැරියන් ගිහින්
අපිත් ගිහින් ආවෙ මහ වැස්සේ, බාබකිව් මැෂින් එහෙම ගෙනියනවා නම් ලයිටර් ලික්විඩ් ගෙනියපන්

