Meet one and other

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    සුභ දවසක් වේවා!
    මම ගොඩක් කාලෙක ඉදං කරන්න බලාපොරොත්තුව හිටපු වැඩක් මේක....
    මෙහෙමයි.............
    මේ ත්රෙඩ් එකෙන් වෙන්නේ එළකිරි එකේ ඉන්න එක එක මෙම්බර්ලා හදුනාගැනීම...තව විදිහකට කියනවා නම් ඒ ඒ සාමාජිකයාගේ විස්තර දැනගැනීම....දක්ෂතා හදුනාගැනීම වගේ දේවල්....
    අපි නොදන්නවා වුණාට අපි ජීවත් වෙන පැති වල ගොඩක් අය එළකිරි එකේ ඉන්නවා ඇති.
    මේ ත්රෙඩ් එක නිසා ඒ අයවත් අදුරගන්න පුලුවන් වෙයි......
    වැදගත්ම දේ තමයි තමන් ගැන මෙතන දානකොට තමන්ට හැකියාවක් තියන...තමන් දක්ෂ ක්ෂේත්‍රය ගැනත් දාන්න....(උදා - වෙබ් අඩවි නිර්මාණකරණය..)..එතකොට කෙනෙකුට ඒ ක්ෂේත්‍රය ගැන දැනගන්න යමක් තියනවා නම් කෙලින්ම ඔබෙන් ඒ දේ ගැන අහන්න පුලුවන්....
    තමන්ට කැමතිනම් තමන්ගේ ඇත්තම නම්.....ෆේස්බුක් එකේ ලින්ක් එකක්.....වගේ දේවලුත් හුවමාරු කරගන්න පුලුවන්........

    මුලින්ම මම පටන් ගන්නම්.....
    මගේ නම - ෂලෝම් ඩෙල්මා
    මම - Web Designing, Web Developing, Graphic Designing වගේ දේවල් වලට ගොඩක් උනන්දුයි...ඒවා ගැන ඉගෙන ගන්නවා......දැනුම හොද මට්ටමක තියනවා........
     
    • Like
    Reactions: cryztalz and Rovin

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63

    gud work Delma.mama indika.math Graphic designing walata godak kemathi.mama denata nam business thamai karanne.inne nam galle wala.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මම රුවන් විජේකෝන්
    දැනට විදුලි ඉංජිනේරු උපාධියක් කරගෙන යනවා. (බලමු ඉතින්) :dull::dull::dull:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    willy20wonka1.jpg

    මගේ නම - මැක්වොල්ෆ්
    මම - ගේම්ස් ගහන්න,එළකිරියෙ සැසරන්න,බයිස්කෝප්ප බැලීම තමයි මෙව්ව එක
     
    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    63870.jpg

    නම :- Lite Yagami
    මම :- ගිටාර් වාදනය කරන්න ගොඩක් කැමතියි :D
    පදිංචිය :- කිරිබත්ගොඩ