Meet one and other

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    :nerd::dull: මම සුපුන් ති__
    ඉස්කෝලේ විද්‍යාර්ථ විද්‍යාලය මහනුවර :yes:
    ගණිත අංශයෙන් මේ සැරේ A/l කරලා ගෙදරට වෙලා ඉන්නවා :P:P:D
     

    Nohim Ys

    Well-known member
  • මම ඉතින් Nohim තමයි,,
    B.Sc in IT එකක දෙවෙනි අවුරුද්ද කරගෙන යනවා:)
    C++,C#,java,ASP.NET වගේ එව්වා හැම එකම ටික ටික වගේ පුලුවන්,Shell Programming, System Programming, Perl වගේ එව්වත් හීන් නූලෙන් ඉතා කුඩා ප්‍රමානයක් පුලුවන්:dull::P.
    සිංදු එහෙම ලියලා මම ගැන පට්ට Satisfaction එකක් ගන්නවා, කඩ්ඩ එව්වා තමයි ඉතින් සෙට් වෙන්නේ,,;) සිංහල එව්වා ලියන්න පට්ට වැඩ්ඩෝ ඉන්නවා නේ, මට උන් එක්ක හැරෙන්නවත් බෑ:no:.
    Guitar එකටත් ලාවට තට්ටු කරගන්න පුලුවන්,, ගහන්න පුලුවන් ලාවට උනාට ඒකෙන් උපරිම රසවින්දනයක් ගන්නවා... :D;):)

    ජය වේවා ඉතින්,, සැපට දුකට ඕන එකකට එළකිරිය තමයි ;):D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඇත්තටම ගොඩාක් වෙනස් , වටින , පට්ටම ත්‍රේඩ් එකක් .
    එල ..
    11.gif


    මන් ගැනත් පොඩ්ඩක් විස්තර කියන්නම් කො එහෙනම් ..

    මගේ නමත් මේකම තමයි .. :D
    මම A/L කරනවා
    ගම ගාල්ලේ .. :cool:

    මට යලුවො කවුරුවත් වැඩිය නැහැ , කෙල්ලො නැහැ , මම ෆොර් එවර් අලොන් :P
    ගොඩාක්ම ආසා කරන්නෙ හුදකලාවෙ ඉන්න .. :nerd:
    ඒ හුදකලාවට මම ගොඩාක් ආදරෙයි .. :love:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    මෙයාගෙ නම දෙමළාර්. මෙයා ගොඩාක් ආදරයට සමීප කෙනෙක්. :love::love: එළකිරි එක තුළ ආදරයට ලිංග භේදයක් නැහැ කියලා ඔප්පු කළේ මෙයා තමයි. :) ඒත් දැන් ඒ කූඩුව ඉහිරිලා ගිහින් කියලා දැක්කම පැත්තක ඉන්න අපිට වුනත් දුකයි. :( ‍කෝචචර සතුටින් ඉඳපු දෙන්නෙක්ද. මොසිල්ලා නරක වැඩ නවත්තලා කුඹුරු කොටන්න ගත්තෙත් දෙමළාර්ව හම්බුනායින් පස්සෙ තමයි. :dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මෙයාගෙ නම දෙමළාර්. මෙයා ගොඩාක් ආදරයට සමීප කෙනෙක්. :love::love: එළකිරි එක තුළ ආදරයට ලිංග භේදයක් නැහැ කියලා ඔප්පු කළේ මෙයා තමයි. :) ඒත් දැන් ඒ කූඩුව ඉහිරිලා ගිහින් කියලා දැක්කම පැත්තක ඉන්න අපිට වුනත් දුකයි. :( ‍කෝචචර සතුටින් ඉඳපු දෙන්නෙක්ද. මොසිල්ලා නරක වැඩ නවත්තලා කුඹුරු කොටන්න ගත්තෙත් දෙමළාර්ව හම්බුනායින් පස්සෙ තමයි. :dull:
    uba wage gay na yako hamooma :angry:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    uba wage gay na yako hamooma :angry:

    කුජීතයි සහෝ.. ඔහොමද රට්ටු සහෝට කියන්නෙ. :( දුක් වෙන්නෙපා සහෝ. එක එක අයගෙ කැමැත්තනෙ. සමලිංගික සේවනය උයාගෙ කැමැත්ත ඒක වෙන්නැති. මම නම් ඉතින් එහෙම නැහැ.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කුජීතයි සහෝ.. ඔහොමද රට්ටු සහෝට කියන්නෙ. :( දුක් වෙන්නෙපා සහෝ. එක එක අයගෙ කැමැත්තනෙ. සමලිංගික සේවනය උයාගෙ කැමැත්ත ඒක වෙන්නැති. මම නම් ඉතින් එහෙම නැහැ.
    uba kohoma kiwwath mama owata na..
    wena ekewa hoyagnain :rofl:
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    Name- තාරක චාමින්ද ප්‍රේමරත්න :nerd:

    Job - AIA Insurance as a Team manager (Genaral Insurance) :dull:

    සොෆ්ට් බෝල් මැච් ගහනව, බීල සින්දු කියන්න ආසයි.
    :angry:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මම ශේප් ශිෆ්ටර්:D

    ශේප් එක ශිෆ්ට් කර කර ඉන්ඩ තමා මම ගොඩක් කැමති.:rofl:

    ඉන්ටර්නෙට්, ලැප්ටොප්, ෆෝන් එක තමා වැදගත්ම:cool:

    එච්චරයි මතක් වෙන්නෙ:P