MEGA HEALTH THREAD by SRGDR

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගොඩක් හොඳ වැඩක් මචන්
    පොඩ්ඩක් stress, depression, social anxiety disorder වගේ ඒවා ගැන ත්‍රෙඩ් එකක් දානවාද. මට පොඩ්ඩක් එහෙම තත්වයක් තියෙනවා :( . නමුත් එච්චර බරපතල නෑ. දැනගැනීම හොඳයි කියලා හිතෙනවා