Mega Star update Thread

upe

Member
Jun 1, 2007
1,818
23
0
mega1.gif





:rofl::rofl::rofl::rofl::rofl:

HAHA...thank you for making my day! :P:lol:
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අපරාදෙ වැඩේ ගිය පාර ස්වර්ණවාහිනියෙ ස්ටාර්ස් වලට වඩා හොඳට ගියා.
    අන්තිමට කෙල කර ගත්තා නෙ කොහෙවත් ඉන්න කාලකන්ණියෙක් එක කරලා
    :(
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කොහොම වුනත පබාටයි, දයාසිරීටයි කෙලවුන එක හොඳයි.මුන් දෙන්නගේ මොන තියෙන මෙගා ස්ටාර් එකක්ද බං?පාහර දේශපාලුවෝ ඔය සංදර්ශන වෙලට ගේන්න එපා:lol::lol::lol:
     
    • Like
    Reactions: Jolly_Roger

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ♥-Aurora-♥;8606475 said:
    අපරාදෙ වැඩේ ගිය පාර ස්වර්ණවාහිනියෙ ස්ටාර්ස් වලට වඩා හොඳට ගියා.
    අන්තිමට කෙල කර ගත්තා නෙ කොහෙවත් ඉන්න කාලකන්ණියෙක් එක කරලා
    :(

    ewa nikanma Star ne!! eth meka ehema nemei..meka wisheshai "MEGASTAR" anthimata wrestling seens thibuna!! :D:D
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    කොහොම වුනත පබාටයි, දයාසිරීටයි කෙලවුන එක හොඳයි.මුන් දෙන්නගේ මොන තියෙන මෙගා ස්ටාර් එකක්ද බං?පාහර දේශපාලුවෝ ඔය සංදර්ශන වෙලට ගේන්න එපා:lol::lol::lol:
    ahhh...hari hari biruvaa athi kukkoooo......gihin lagapan balu kuuduve!!!:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ‎"ස්වර්ණවාහිනිය චා මැක්ස්..අවසානයේ ගුටි කෙළියකින් නිමා විය.හැමෝටම හැමදේම කරන්න බෑ.රියලිටි ෂෝ ගෙනාපු සිරස කොපි කලාට කොපි කරන එකෙත් හොඳ කලාවක් තියෙනවා.ඒක ඔයාලට කරන්න බෑ.ශ්‍රී ලාංකීය අභිමානයට කැළලක් එක්‌ කර ගනිමින් ස්වර්ණවාහිනිය කෙරෙහි ප්‍රේක්ෂක ජනතාව තබා තිබු විස්වාසය පලුදු කර ගැනීම පමණක් අවසානයේ සිදු විය."
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කිසිම ෂෝ එකකට දේශපාලනයට සම්බන්ධ නලුවො, මංත්‍රීවරු, හෝ හොර ඇමතිවරු ගේන්න එපා.යන තැන මුන් රීලා තමයි යන්නේ.