[Mega Thread] ඔයාට හොඳටම hit උණු English සිංදු

madhu_95

Member
Dec 1, 2015
41
22
0
[Mega Thread] ඔයාට හොඳටම hit උණු English සිංදු

අපි හැමෝටම පෞද්ගලිකව කැමති පට්ට සිංදු තියනවනේ. ඉතිං ඒ පට්ටම සිංදු තනියෙන් අහන්නැතුව හැමෝම එක්කම බෙදා ගමු. මේ ත්‍රෙඩ් එකේ අපිට හිට් වුන 2000න් පස්සේ ආපු English සිංදුවල නම් දාන්න. මතක් වෙන වෙලාවට එකක් හරි දාල යන්න.

කට්ටිය එක එක ඇල්බම් දානවනේ. ඒවගේ තියෙන සමහර සිංදු පට්ට. ඒත් ඉතිං ඒ පට්ට සිංදු මොකක් ද කියල හොයා ගන්න මුලු ඇල්බම් එකම පීරන්න වෙනවනේ. ඉතිං ඒ හින්ද ම අපිට පට්ට සිංදු මගහැරිල යනව. ඒ හින්දම තමයි මෙහෙම ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවෙ. තමන් පෞද්ගලිකව කැමතිම සිංදු දාන හින්ද ගොඩක් හොඳ සිංදු එලියට එයි. අනිව සෙට් වෙයල්ල. ඔබට ජය!


1467226_300.jpg

 
Last edited:

madhu_95

Member
Dec 1, 2015
41
22
0
ඔන්න මං මුලින්ම මට hit උණ සිංදු ටිකක් දාමි


Unmistakable - Backstreet boys

Danza Kuduro - Don Omar Ft. Lucenzo

Suavemente - Nayer Feat. Pitbull & Mohombi

International Love - Pitbull feat. Chris Brown

Lean On Feat - Major Lazer & Dj Snake

So sick - Ne-yo

La Despedida - Daddy Yankee
 

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් මට කියපන්කෝ English සින්දු download කරගන්න හොද සයිට් එකක්.
    සිංහල සින්දු වලට ******** වගේ
     
    Last edited by a moderator:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් අහන්නෙ The Sam Willows - Take Heart [mp3clan.com].mp3 :D :D
    මුන්ගෙ අනික් සින්දු නම් අවුල් මේ සින්දුව එල :) :)