කසුන්ගෙයි ටුපක්ගෙයි වීඩියෝ එකක් ලීක් වෙලා තියෙනවා ඕනේ අය මේකේ පෝස්ට් එකක් දාන්න කියල කියමු එතකොට සාර්ථක වෙයි මොකෝ කියන්නේමම දැකල තියෙනව ඔයා එලකිරියෙ ඉඩ ප්‍රයෝජනවත් දේවල් වලට වෙන් කරන විදිහ. අපි ඒ ගැන කතා නොකර ඉමුදැන් මේ මෙගා ත්‍රෙඩ් එක සාර්ථක කරගන්න උදව් කරන්න.
මම දැකල තියෙනව ඔයා එලකිරියෙ ඉඩ ප්‍රයෝජනවත් දේවල් වලට වෙන් කරන විදිහ. අපි ඒ ගැන කතා නොකර ඉමුදැන් මේ මෙගා ත්‍රෙඩ් එක සාර්ථක කරගන්න උදව් කරන්න.

Buy, why?
for what ??

කසුන්ගෙයි ටුපක්ගෙයි වීඩියෝ එකක් ලීක් වෙලා තියෙනවා ඕනේ අය මේකේ පෝස්ට් එකක් දාන්න කියල කියමු එතකොට සාර්ථක වෙයි මොකෝ කියන්නේ

එහෙම කරාම ත්‍රෙඩ් එක නෙවෙයි සාර්ථක වෙන්නේ මගේ pm පෙට්ටියlazy lizard ගාව link එක තියෙන්නෙ එයාට pm කරල ඉල්ලගන්න කියලත් දැම්මනං තමා ගොඩක් සාර්ථක වෙන්නෙ![]()
තිසුරි මගේ පණ...මේකේ ලස්සන ගෑනු ලමයින්ගේ ෆොටෝ දැම්මට කමක් නෑ නේද?

මේකේ ලස්සන ගෑනු ලමයින්ගේ ෆොටෝ දැම්මට කමක් නෑ නේද?

එහෙම කරාම ත්‍රෙඩ් එක නෙවෙයි සාර්ථක වෙන්නේ මගේ pm පෙට්ටිය![]()

දන්නවා එක තමයි මටත් තියෙන දුක...උබේ පන බැදලා![]()
බැඳපු එකාට වඩා මම හැන්ඩියා කියල මට හිතෙන්නේ නිකන්ද...
පොටෝ දානකොට මුකවාඩමක් දාල දාන්න හොඳේමේකේ ලස්සන ගෑනු ලමයින්ගේ ෆොටෝ දැම්මට කමක් නෑ නේද?
ඔය ළමයි කොහේ කොහේ ගිහින් එනවද කවුද දන්නේ මෙතන වයිරස් බෝ වෙනවා නැත්තං.මේකේ ලස්සන ගෑනු ලමයින්ගේ ෆොටෝ දැම්මට කමක් නෑ නේද?


ඉතිං ඔයා ආස නැද්ද ඔයාගෙ pm පෙට්ටිය සාර්ථක වෙනව දකින්න![]()
ඔයා ස්කර්වී නිල් කරන්න දාපු ත්‍රෙඩ් එක වෙනුවෙන් කොච්චර මහන්සි උනාද එයා මෙහෙමද කාලගුණ සලකන්නෙ
ළමයින්ගෙ කිව්වහම බහු වචනනෙ එහෙම අය එක්කෙනයිනෙ ඉන්නෙ ඉතිං බහුවචන වෙන්නෙ කොහොමද ?

දන්නවා එක තමයි මටත් තියෙන දුක...බැඳපු එකාට වඩා මම හැන්ඩියා කියල මට හිතෙන්නේ නිකන්ද...
![]()

පොටෝ දානකොට මුකවාඩමක් දාල දාන්න හොඳේඔය ළමයි කොහේ කොහේ ගිහින් එනවද කවුද දන්නේ මෙතන වයිරස් බෝ වෙනවා නැත්තං.



no problem
habai Mega wenna one..![]()

