Megabite

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,549
    3,174
    113
    අද 9.30නයීට්එන් නිව්ස් එකේ ගියේ..මොකක්ද බන් මේ සීන් එක..මේ විඩ්යෝ එක දැකලා තියෙනවද උබලා..:rolleyes:



    :baffled::baffled:
     

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    dumindayata mole na uge paule untath mole na un yatate weda karan euntath mole na
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    :rolleyes:

    1) නලුවට මම ආසයි... රජ කඩුවෙ, ඇන්ඩ් කොම්පැනි එහෙම හිටිය නලුවා. මිනිස්සු ආදරේ කරන නලුවෙක්ට / නිලියකට නෙවෙයි, තරහකාරයෙක්ට උනත් කරන්න හොද නැති තුප්පහි වැඩක් කරල තියෙන්නෙ. :angry:

    2) මෙගා බයිට් එක over limit ගිහින් බව පේනවා. ලංකාවෙ දිස්ත්‍රික්ක ගානට වඩා විද්‍යුත් මාධ්‍ය ගණන වැඩිවෙද්දි, මිනී විකුණන් කාලා හරි, මිනිස්සුන්ගෙ දුක විකුණල හරි, බයිට් කරල හරි චැනල් එක ගොඩ දාන්න තමයි බලන්නෙ. මෙගා බයිට් අලුත් විදියෙ වැඩක් තමයි, ඒත් මිනිස්සුන්ව මෙච්චර චාටර් කරන්න හොද නෑ.

    3) ආණ්ඩුවට කහින මාධ්‍යයක් විදියට ITN එකට ටිකක් රිදෙනව ඇති private media වල වැඩසටහන් දකිද්දි එහෙම. මොකද කෝපි කඩේ වගේද මෙගාබයිට්? :P ඉතිං ITN එක හෙන පොර වෙලා හිරු හම ගැහුවට,අර ඉහත කිව්ව වගේ "මිනී විකුණන් කාලා හරි, මිනිස්සුන්ගෙ දුක විකුණල හරි, බයිට් කරල හරි" ගොඩ යන චැනල් වගේ ITN එක ගොඩ යන්නෙ ආණ්ඩුවෙ හොරි කැසීමෙන් සහ රෙදි ඇපිල්ලීමෙන් ය. :yes:

    Bottom line is, media වල බෝධිසත්වයො නෑ. 100% එහෙම හොද දේ විතරක් දෙනව කියන්න පුලුවන් The Buddhist වගේ නාලිකාවක්, නැත්තම් HTV වගේ සංස්කෘතික නාලිකාවක් විතරයි. හැබැයි ඒව කේබල් TV චැනල්. Mass media වලට කුණු ඕනෙ. නැත්තම් මාකට් නෑ. නමුත් සක්කිල් වැඩක් නම් හිරු වුවත්, වෙන මොකා වුවත් ඒ සක්කිලි වැඩකි.
    බයිට් කරලා ප්‍රසිද්ද වෙන මීඩියා බයියලට වඩා අවංකව මිනිස්සු එක්ක හිනාවෙන, හොද දෙයක් දීල මිනිස්සුන්ව සතුටු කරන නලුවොන්ට / නිළියොන්ට මිනිස්සු ආදරෙයි.
     
    • Like
    Reactions: chami_84

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මෙගා බයිට් ෆේස් බුක් පේජ් එකට නම් අපි වැඩේ දෙනවා...... කමෙන්ට් ටික දකින්න කුජීතයි...... :lol: :P