Megaupload වලින් ඩවුන්ලෝඩ් කරන්න ඇයි බලා ඉන්නෙ ?
මේ ට්‍රික් එක Megaupload වලින් ඩවුන්ලෝඩ් කරද්දි එන තත්පර 45 හේ waiting time එක නැති කරන්න. මුකුත් softwares ඕන නෑ, Firefox වලින් ලේ සියෙන්ම පුලුවන්.
1. මුලින්ම ඉතින් ඔයා ඩවුන්ලෝඩ් කරන්න යන file එකේ link ඔස්සෙ megaupload වලට යන්න. සුපුරුදු පරිදි captcha image එකේ තියෙන අකුරු ටික text box එකේ ටයිප් කරන්න.
2. හරි ඉළඟට ඔන්න waiting time එකත් එක්ක ඩවුන්ලෝඩ් page එකට එනව. දැන් Firefox වල menu bar එකේ View => Page Style => No Style ( Shortcut Keys “Alt +V+Y+N” ) ලෙස තෝරන්න.
එතකොට web page එකේ css style sheet එක deattach වෙනව. ඔන්න එතකොට “Regular Download” කියල බොත්තමක් නිරූපණය වෙයි. ඒක ක්ලික් කරන්න.
නැවත web page එක නියමාකාරව දිස් වීමට View => Page Style => Basic Page Style ( Shortcut Keys “Alt +V+Y+B” )ලෙස තොරන්න.