Megaupload වලින් ඩවුන්ලෝඩ් කරන්න ඇයි බලා ඉන්නෙ ?

sahanlak

Member
Nov 7, 2008
1,369
73
0
34
Badulla
Megaupload වලින් ඩවුන්ලෝඩ් කරන්න ඇයි බලා ඉන්නෙ ?




මේ ට්‍රික් එක Megaupload වලින් ඩවුන්ලෝඩ් කරද්දි එන තත්පර 45 හේ waiting time එක නැති කරන්න. මුකුත් softwares ඕන නෑ, Firefox වලින් ලේ සියෙන්ම පුලුවන්.
1. මුලින්ම ඉතින් ඔයා ඩවුන්ලෝඩ් කරන්න යන file එකේ link ඔස්සෙ megaupload වලට යන්න. සුපුරුදු පරිදි captcha image එ‍කේ තියෙන අකුරු ටික text box එකේ ටයිප් කරන්න.
megaupload_trick01.png

2. හරි ඉළඟට ඔන්න waiting time එකත් එක්ක ඩවුන්ලෝඩ් page එකට එනව. දැන් Firefox වල menu bar එකේ View => Page Style => No Style ( Shortcut Keys “Alt +V+Y+N” ) ලෙස තෝරන්න.
megaupload_trick02.png

එතකොට web page එකේ css style sheet එක deattach වෙනව. ඔන්න එතකොට “Regular Download” කියල බොත්තමක් නිරූපණය වෙයි. ඒක ක්ලික් කරන්න.
megaupload_trick03.png

නැවත web page එක නියමාකාරව දිස් වීමට View => Page Style => Basic Page Style ( Shortcut Keys “Alt +V+Y+B” )ලෙස තොරන්න.
 

GNS

Member
Jan 3, 2007
11,148
16
0
UF., Gampaha.
මචං, අඩුම ගානෙ Images ටික Watermark කරල තියෙන තැනකින් උස්සපුවහමවත් ගත්ත තැන link එකක් දාන්න පුරුදු වෙයන්...
නිකං අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නෙ නැතුව.. :dull:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මචං, අඩුම ගානෙ Images ටික Watermark කරල තියෙන තැනකින් උස්සපුවහමවත් ගත්ත තැන link එකක් දාන්න පුරුදු වෙයන්...
    නිකං අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නෙ නැතුව.. :dull:

    Kathaawa nam aththa.............!! :yes: :yes: Mee thread eka daapu sahodaraya, meeka gaththee kohenda kiyala dammoth hodai.........!! :angry::angry:
     

    agarp

    Member
    Aug 21, 2008
    327
    1
    0
    they are usiing a jaascript to do this
    if you want you can use skiscreen free adon for firefox which skips so much waiting times not only megaupload