Muge aga dakkama penawa Machan........poor guy...Kiyala.
ithin ban uu megaupload patan gattu nisane api free film download kalee athi taram.. eh vage porakta mal tiyala wandinna one 


u sapa widinne u hamba karagatthu ewagenne machan.eka apita awlak na
u mahansiwela megaupload hadala famous kara.u salli hamba kara.nikan hitiyanan mukuth nane.
american ponzlatanan henama gahanda one.un me loke inna 1th maha cancer 1k wage.






HARIYATA HARI.ANE FBI EKATA HENAMA GWEDIYAN.
ඔන්න ඕක තමයි කියන්නේ කෙනෙක් දියුණු වෙනවට අකමැති අය එයාලට වඩා උඩින් ඉන්න අයව කකුලෙන් ඈදල කොහොම හරි පාගල බිම දානව කියල.. මේ අහිංසකයා තමන්ගේ උත්සාහයෙන් ගොඩක් දියූණුවෙලා පොහොසත් වුන බුවෙක්.. ඉතිං ඈමරිකානු රජයට මේක බලා ඉන්න බැරිවුනා.. කොහෙවත් නැති පනතක් ගෙනෙත් දැං මූව හිර කරා... ඔහොම තමයි බං මේ ලෝකේ හැටි