Megha vac recover බීපු කවුද ඉන්නේ?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    Covid vaccine එක විදලා අතුරු ආබාධ ආපු අයට මේ බෙහෙත් එක බීලා හොඳ උනාද?

    medical-ayurveda0219-2-Hig-scaled.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    කොල ටිකක් කුඩු කරලා දැම්මා කියලා ඇගට හානියක් නෑනේ
    නයිස් ට්‍රික්
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ගෙදර අම්මය් තාත්තය් අරන් බිව්ව අපිට දෙන්න කලින් අම්ම නම් කියනව ඇගේ පතේ අමාරු ගොඩක් අඩු උනා වෙනසක් දැනෙනව කියල අනෙ මන්ද ඉතින්