Covid vaccine එක විදලා අතුරු ආබාධ ආපු අයට මේ බෙහෙත් එක බීලා හොඳ උනාද?
social anxiety guy Well-known member Jan 3, 2016 643 878 93 Apr 16, 2025 #1 Covid vaccine එක විදලා අතුරු ආබාධ ආපු අයට මේ බෙහෙත් එක බීලා හොඳ උනාද?
topguy Well-known member Feb 25, 2023 386 251 63 srilanka Apr 16, 2025 #4 Oka Dan beela hari yai da bn..
Giant Well-known member Jan 24, 2016 7,628 9,422 113 Apr 16, 2025 #5 කොල ටිකක් කුඩු කරලා දැම්මා කියලා ඇගට හානියක් නෑනේ නයිස් ට්‍රික්
Pimpson Well-known member Apr 4, 2025 357 527 93 Apr 17, 2025 #8 ගෙදර අම්මය් තාත්තය් අරන් බිව්ව අපිට දෙන්න කලින් අම්ම නම් කියනව ඇගේ පතේ අමාරු ගොඩක් අඩු උනා වෙනසක් දැනෙනව කියල අනෙ මන්ද ඉතින්
ගෙදර අම්මය් තාත්තය් අරන් බිව්ව අපිට දෙන්න කලින් අම්ම නම් කියනව ඇගේ පතේ අමාරු ගොඩක් අඩු උනා වෙනසක් දැනෙනව කියල අනෙ මන්ද ඉතින්
wqe123 Well-known member Aug 21, 2015 9,779 12,949 113 ලංකාවේ.. ලංකාවේ Apr 17, 2025 #9 සෙවනගල ලෝගෝ එක වගේ නේ.... සෙවනගල නම් බඩු ෂුවර්....