මම කිව්වෙ අවශ්‍ය නෑ කියන එක නෙවේ බන්. ඇයි අම්මගෙ ජාතිය දරුවට නොදෙන්නෙ කියන එක.ow, ehema baluwoth ithin godak dewal awashya naa..
sinhala aluth awurudda,,nikan puruddata karana ekak ne,,,awashya naa atthatama..
daladaa perahara,,owath awashya naa ithin...kara kiyala mokawath labenne na..
puruddata saha sampradaayata karana dewal ne,,kotinma kasaada badina eka pawa awashya naa..lamai hadanna bandinna onaa kiyala ekak nane....
ehema balala oya thiyena okkoma ain karala danna one![]()
හැ .සිරාද උබ කියන්නේ?අම්මෝ ඒකිගෙ ඇස් දෙක දිහා බලන් ඉන්නකොට අපිව මෝහනය වෙනවා.
මට නම් මේක කන්ෆියුස්. උබ කියන්නේ මේ ගැනී කියන එක හරි ද?ඕවා මහා දේවල් නෙමෙයි බන්..කොහොමත් උබ ඔය කියන කාලේ ඕව මහා දේවල්ම නෙමෙයි...
විශේෂයෙන් වාසගම, ජාතිය වගේ දේවල්...කොටින්ම ජාතිය විතරික් නෙමෙයි, ඒ කාලේ කසාද පවා සිද්ද වුනේ එකම කුලය (caste ) ඇතුලේ...කුලය මත නේ රස්සාවල් තීරණය වුනේ...එතකොට එක කුලයක්, පිට කුලයකට බන්දන්නේ නැහැ..හේතුව, ඉපදුන දවසේ ඉදල දන්නා කර්මාන්තය තමයි ඒ ගෑනු අය පවා දන්නේ...එතකොට පිට කුලයකට කසාද බැඳලා ගියොත් උන්ට යන එන මන් නැති වෙනවා...
ඉතින් එහෙම එකේ, ජාතිය ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ...ගොඩක් වෙලාවට එකම ජාතිය,,,එතකොට අම්මගේ ජාතිය, තාත්තගේ ජාතිය කියල ලොකු දෙයක් එතන නැහැ...
අනිත් කාරණය වාසගම කියන්නේ පරම්පරාව නේ...අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ළමයි දුසිම් ගණන් හැදුව...උන්ට ගෑනියෙක් බන්දවලා දීලා හෙන ගහල වගේ ඉන්න දෙයක් තිබුනේ නැහැ වෙන වාසගමක් ළමයින්ට වැටුනා කියල..මොකද පිරිමි ළමයි ගෑනු ළමයි එක පවුලේ ඕනේ තරම්...උන්ගේ පරම්පරා නවතින්නේ නැහැ දැන් කාලේ වගේ...
උබ අහන දේට නම් උත්තරේ පිරිමියා තමයි හැම දෙකම මූලිකත්වය අරන් වැඩ කරේ...එතකොට සමහර විට තමන්ගේ ගමේ හරි අහල ගමකින් උනත් අඳුරන්නේ පිරිමියා ගේ නම කිවම වෙන්න පුළුවන්..ඉතින් එහෙම එකේ ළමයි අදුරගන්න නමක් දානකොට කාගේ කවුද කියල හරියට හොයාගන්න අහවලාගේ අහවලා කියල නමක් දාන එක ලොකු දෙයක් නෙමෙයිනේ බන්..කවුරුත් නොදන්නා නමක් දාන එකේ තේරුමක් නැහැ නේ කොහොමත්...
මම අර කිව්වා වගේ මිනිස්සු තමන්ගේ හිතෙන පරාසයට විතරක් කොටු වෙලා බොරු තර්ක දාගෙන මැරෙන්න යනවා...ඒ කොටුවෙන් එලියට අවොත් උන්ගේ ලොජික් එකෙන්ම උන්ට කෙලවෙනවා...![]()
හැ .සිරාද උබ කියන්නේ?
මට නම් මේක කන්ෆියුස්. උබ කියන්නේ මේ ගැනී කියන එක හරි ද?


unge propaganda walata sahaya denawa...
marana eka paw araka meka kiyala...tamil unta wadaa superior kiyala hthanawa....
මෙන්න මේක පෝස්ටර් එකක් හදලා ස්කොල වල ගහන්න ඕනේ මචන් ළමයින් සහ දෙමව්පියන් ඔක්කොටොම පෙන්න.e gaani harida waradida kiyala judge karanna apita aithiyak naa bn...
e ganige kamathi dee ne eka...ekita sri lankan kiyala daganna onaa nam eka apita kamak naa...
but mama kiyanne e logic eka hena gon
sinhala kiyala dammoth tamil, muslim un ekka waiyarak athi weilu...ehema baluwoth sri lankan kiyala dammoth indian, american un ekkath wairayak athi wenna one
me gaani onewata wadiya race eka highlight karagena...ekai awula...sri lankan kiyala damma kiyala oya racial prashna resolve wenne naa...mokada minissu birth certificate balala nemei ne maraaganne
uba muslim nam, birth certificate eke sri lankan kiyala thibunath, uba friday palli yanawa,,thambiyage cap eka danawa..harak mas kanawa..unge propaganda walata sahaya denawa...
uba sinhala nam, birth certificate eke sri lankan kiyala thibunath uba buddhism wala propaganda walata support karanawa...harak oluwa uda thiyaagena innawamarana eka paw araka meka kiyala...tamil unta wadaa superior kiyala hthanawa....
ekai kiwwe...issue eka thiyenne birth certificate eke thiyena label eke nemei...ape mindset eke...
sinhala kiyala thibunath, lamayage oluwa hadanna one mee race, religion okkoma labels witharai,,,eken kawuruth superior wenne na kiyala![]()

Meh ganita serama thamanta ona widihata wenna one. Lamainwa iskole yawanneth na. Alutha ipaduna ekaawa register karanneth na jathiya sri lankika kiyala danna ba kiyala. Dan lamayawa register nokara nadu danna hadanawa![]()
This is typical cart before the horse approach. You need to fix possibly the Births & Deaths Registration Act first before seeking changes to the system. The system cannot accommodate whims and fancies of any individual unless a global change is done.ලමයව ඉස්කෝලේ දානකොට බැරි උනාම ළමය ගෙදර ඉන්න උනාම , කුණුහබ්බෙන් බනින්නේ ළමය.Practical නැති මෝඩ ගොබ්බ හුත්තියෝ.
යකෝ ලමයව ලියාපදිංචි කරලා දාන නඩුවක් දා ගනින්.
This is what happens when ordinary people want to become role models. Anybody with money has a shot of becoming a role model, which is pathetic and unfortunate.This is typical cart before the horse approach. You need to fix possibly the Births & Deaths Registration Act first before seeking changes to the system. The system cannot accommodate whims and fancies of any individual unless a global change is done.