Meh moda gaani

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් බන් ඉස්සර කාලේ මිනිස්සු ඕවා දැනගෙන නෙවේනෙ තාත්තගෙ වාසගමයි ජාතියයි පුතාට දුවට දුන්නෙ

    ඕවා මහා දේවල් නෙමෙයි බන්..කොහොමත් උබ ඔය කියන කාලේ ඕව මහා දේවල්ම නෙමෙයි...

    විශේෂයෙන් වාසගම, ජාතිය වගේ දේවල්...කොටින්ම ජාතිය විතරික් නෙමෙයි, ඒ කාලේ කසාද පවා සිද්ද වුනේ එකම කුලය (caste ) ඇතුලේ...කුලය මත නේ රස්සාවල් තීරණය වුනේ...එතකොට එක කුලයක්, පිට කුලයකට බන්දන්නේ නැහැ..හේතුව, ඉපදුන දවසේ ඉදල දන්නා කර්මාන්තය තමයි ඒ ගෑනු අය පවා දන්නේ...එතකොට පිට කුලයකට කසාද බැඳලා ගියොත් උන්ට යන එන මන් නැති වෙනවා...

    ඉතින් එහෙම එකේ, ජාතිය ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ...ගොඩක් වෙලාවට එකම ජාතිය,,,එතකොට අම්මගේ ජාතිය, තාත්තගේ ජාතිය කියල ලොකු දෙයක් එතන නැහැ...

    අනිත් කාරණය වාසගම කියන්නේ පරම්පරාව නේ...අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ළමයි දුසිම් ගණන් හැදුව...උන්ට ගෑනියෙක් බන්දවලා දීලා හෙන ගහල වගේ ඉන්න දෙයක් තිබුනේ නැහැ වෙන වාසගමක් ළමයින්ට වැටුනා කියල..මොකද පිරිමි ළමයි ගෑනු ළමයි එක පවුලේ ඕනේ තරම්...උන්ගේ පරම්පරා නවතින්නේ නැහැ දැන් කාලේ වගේ...

    උබ අහන දේට නම් උත්තරේ පිරිමියා තමයි හැම දෙකම මූලිකත්වය අරන් වැඩ කරේ...එතකොට සමහර විට තමන්ගේ ගමේ හරි අහල ගමකින් උනත් අඳුරන්නේ පිරිමියා ගේ නම කිවම වෙන්න පුළුවන්..ඉතින් එහෙම එකේ ළමයි අදුරගන්න නමක් දානකොට කාගේ කවුද කියල හරියට හොයාගන්න අහවලාගේ අහවලා කියල නමක් දාන එක ලොකු දෙයක් නෙමෙයිනේ බන්..කවුරුත් නොදන්නා නමක් දාන එකේ තේරුමක් නැහැ නේ කොහොමත්...

    මම අර කිව්වා වගේ මිනිස්සු තමන්ගේ හිතෙන පරාසයට විතරක් කොටු වෙලා බොරු තර්ක දාගෙන මැරෙන්න යනවා...ඒ කොටුවෙන් එලියට අවොත් උන්ගේ ලොජික් එකෙන්ම උන්ට කෙලවෙනවා... :lol:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,305
    7,777
    113
    ඔය ප්‍රශ්න තියෙන්නෙ සල්ලි තියෙන නිදහසේ හිතන්න වෙලාව තියෙන මිනිස්සුන්ට.
    සාමාන්‍ය මනුස්සයෙක්ට ලමයගෙ නම, උපන් දිනය අරව මේවා හරි නම්, රස්තියාදු නොවී වඩේ කරගත්ත ඉතින් හොඳටම ඇති. ලමය ලොකු උනාම ඕනෙ මගුලක් කරගන්නෙ නැතැයි.

    හැබැයි ජාතිය ශ්‍රී ලාන්කික කියලා දාගන්න දුන්නට අවුලකුත් නැනෙ. තාත්තා ඇමරිකන් නම් ඇමරිකන්, අරාබි නම් අරාබි, ඔස්ට්‍රේලියන් නම් ඔස්ට්‍රලියන්. මොකක්ද අර්බුදය. නිකන් හදා ගත්ත මනස්ගාත.
     
    • Like
    Reactions: kolavari

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    kari wesiyo apita thiyena ekama identity ekata kelinna yanne,

    I'm Sinhalese and I'm proud of it and I want it on my child's Birth Certificate

    hukola gannona me wage wesiyanta
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තාත්තගෙ ජාතිය/වාසගම දරුවට ලැබෙන එකත් පුරුෂ ආදිපත්‍යට යට වෙච්ච එකක් නේද. අපි පුරුදු වෙලා නිසා ගානක් නෑ. නිකමට වත් එහෙම වෙන්නෙ ඇයි කියලා හිතිලා නැද්ද?
    ඉතින් රුචිර , හුකන එකත් පුරුශාධිපත්යෙන් එන එකක් කියල නොහුකා ළමයි නොහදා හිටියනම් ඉවරයිනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඕවා මහා දේවල් නෙමෙයි බන්..කොහොමත් උබ ඔය කියන කාලේ ඕව මහා දේවල්ම නෙමෙයි...

    විශේෂයෙන් වාසගම, ජාතිය වගේ දේවල්...කොටින්ම ජාතිය විතරික් නෙමෙයි, ඒ කාලේ කසාද පවා සිද්ද වුනේ එකම කුලය (caste ) ඇතුලේ...කුලය මත නේ රස්සාවල් තීරණය වුනේ...එතකොට එක කුලයක්, පිට කුලයකට බන්දන්නේ නැහැ..හේතුව, ඉපදුන දවසේ ඉදල දන්නා කර්මාන්තය තමයි ඒ ගෑනු අය පවා දන්නේ...එතකොට පිට කුලයකට කසාද බැඳලා ගියොත් උන්ට යන එන මන් නැති වෙනවා...

    ඉතින් එහෙම එකේ, ජාතිය ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ...ගොඩක් වෙලාවට එකම ජාතිය,,,එතකොට අම්මගේ ජාතිය, තාත්තගේ ජාතිය කියල ලොකු දෙයක් එතන නැහැ...

    අනිත් කාරණය වාසගම කියන්නේ පරම්පරාව නේ...අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ළමයි දුසිම් ගණන් හැදුව...උන්ට ගෑනියෙක් බන්දවලා දීලා හෙන ගහල වගේ ඉන්න දෙයක් තිබුනේ නැහැ වෙන වාසගමක් ළමයින්ට වැටුනා කියල..මොකද පිරිමි ළමයි ගෑනු ළමයි එක පවුලේ ඕනේ තරම්...උන්ගේ පරම්පරා නවතින්නේ නැහැ දැන් කාලේ වගේ...

    උබ අහන දේට නම් උත්තරේ පිරිමියා තමයි හැම දෙකම මූලිකත්වය අරන් වැඩ කරේ...එතකොට සමහර විට තමන්ගේ ගමේ හරි අහල ගමකින් උනත් අඳුරන්නේ පිරිමියා ගේ නම කිවම වෙන්න පුළුවන්..ඉතින් එහෙම එකේ ළමයි අදුරගන්න නමක් දානකොට කාගේ කවුද කියල හරියට හොයාගන්න අහවලාගේ අහවලා කියල නමක් දාන එක ලොකු දෙයක් නෙමෙයිනේ බන්..කවුරුත් නොදන්නා නමක් දාන එකේ තේරුමක් නැහැ නේ කොහොමත්...

    මම අර කිව්වා වගේ මිනිස්සු තමන්ගේ හිතෙන පරාසයට විතරක් කොටු වෙලා බොරු තර්ක දාගෙන මැරෙන්න යනවා...ඒ කොටුවෙන් එලියට අවොත් උන්ගේ ලොජික් එකෙන්ම උන්ට කෙලවෙනවා... :lol:
    දැන් කුල කුල අතර මැරි කරන සීනුත් ලොකුවට නෑනේ. සමහර පවුල්වල ගෑනි කරන රස්සාව නිසා ගෑනිගෙ නම ගමේ ප්‍රසිද්ධයි මිනිහට වඩා. සම්ප්‍රදාය නේද?
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දැන් කුල කුල අතර මැරි කරන සීනුත් ලොකුවට නෑනේ. සමහර පවුල්වල ගෑනි කරන රස්සාව නිසා ගෑනිගෙ නම ගමේ ප්‍රසිද්ධයි මිනිහට වඩා. සම්ප්‍රදාය නේද?

    Dan ekak gana nemei ne uba ahuwe ee kale kiyala..:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes:
    අතීතෙ පුරුද්දට තාම කන්ටිනියු වෙනවා

    ow, ehema baluwoth ithin godak dewal awashya naa..

    sinhala aluth awurudda,,nikan puruddata karana ekak ne,,,awashya naa atthatama..

    daladaa perahara,,owath awashya naa ithin...kara kiyala mokawath labenne na..

    puruddata saha sampradaayata karana dewal ne,,:rolleyes: kotinma kasaada badina eka pawa awashya naa..lamai hadanna bandinna onaa kiyala ekak nane....

    ehema balala oya thiyena okkoma ain karala danna one :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලමයව ඉස්කෝලේ දානකොට බැරි උනාම ළමය ගෙදර ඉන්න උනාම , කුණුහබ්බෙන් බනින්නේ ළමය.Practical නැති මෝඩ ගොබ්බ හුත්තියෝ.

    යකෝ ලමයව ලියාපදිංචි කරලා දාන නඩුවක් දා ගනින්.
     
    • Like
    Reactions: Gunther and imhotep