SRI LANKA MATHA

Miraj1722

Member
Dec 22, 2012
447
16
0
Sri lankika api hamotama ape jaathika geeya matakayne ..eke me pada peli tike teruma hamoma dannawada??

Eka mawakage daru kala bawina
Yamu Yamu wee nopama
Prema wada sama beda durara da
Namo namo matha

Lankawa Boudda , Muslim, Drawida ,Katholika jaatheen athulu ratak
Pradanama jathiya Boudda
Praja thanthrawadee ratak ..... me dewal hamoma danna deyak ne

Itin ai me ube jathiya ape jathiya kiyala gaha maraganne ? Ai anit agamikayan haturan widihata hitnne ??

Hama agamakama agamika nayakayan deshana kare darmaya .. Kisima agamaka agamika nayakayan kiyala nane anya agam walata nigraha karanna , Ape agamikayanta witarak salakanna kiyala nane .. Hama agamik nayakayekma ekamuthukama gana deshana karala tiyenawa . Ewa pilipadinne natuwa tamange jathiya wenuwen kiyala gaha mara ganne ai ??
Tamange agamata enna yay suhada araanawak karanna puluwan et prachanda aradanawak karanna kisima kenekta aytiya na .. kisima agamika nayakayek ehema karanna kiyalat na ..

kenekge atmaya apirisiduy nam a kena mona agama adahuwat wadak na..

Lankawa wage praja thantrawaadee rataka tamanta taman kati agama adaheeme aytiya tiyenawa . katawat bala karanna ba .. a wagema kisima aagamika nayakayek kiyala na usasma darmaya tamange a nisa anit agam waradi , boru , ewata nigraha karnna kiyala ..

Tamange agamika nayakayage wachanayata awanata wenna bari kenek agama wenuwen gaha maraganna eka sadaranada ??

Minisun tula tiyena kuhaka , wanchanika bawayata agama waradi kiyala kiyanne kohomada?

Ai me pe rata . api hamoma lankika jathikayo kiyala manussakamin hitanna bari ai??
Me hama jathikayektama ekamutuwa inna barida??
Mata puluwan . api hamoma le as ata nahara walin haduna minissu .
Etakota oyalata ??

( Mema thread eke asabya wachana bawitaya , nith agam walata apahasa kireem wage dewal karuna karala karannepa .. a wagema man metana kisima agamakata apahasa kare na ewagema kaurut ehema karanawata kamatit na )

Jaya wewa saho:D
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. ආගමික නායකයින්ට බනින එක නම් හොඳයි කියලා කියන්න බැහැ.. ඒක ඇත්ත.. හැබැයි මුස්ලිම් ආගමේ අයත් සිංහල බෞද්ධයන්ට ඕන තරම් අපහාස කරනව මචං.. උඹට Open Forum එකට ගියා නම් ඒවා බලාගන්න පුළුවන්.. ෆේස්බුක් පිටු ඕන තරම් තියෙනව ඒ වගේ.. ඒ අන්තර්ජාලයේ විතරයි.. ඉන් එහාට ගියොත් බෞද්ධ පන්සල් කඩලා බිඳලා දානවා, භීක්ෂූන් වහන්සේලා ඝාතනය කරනවා.. ඔය වගේ දේවලුත් වෙනවනේ.. ඔය දේවල් ලංකාවෙන් පිට සිද්ධ වුණත් ආගම එකයිනේ.. ලංකාවෙත් යම් යම් සිද්ධින් සිද්ද වුනා පහුගිය කාලෙ.. ඒවත් නැහැයි කියන්න බෑ.. අපේ බෞද්ධයො කවදාවත් උඹලගෙ ආගමික ස්ථානයකට අතක් තියලවත් නැහැනේ.. ඉතිං එහෙම කරන එක වැරදියි.. හැම මුස්ලිම් කෙනෙක්ම වැරදියි කියන්න බැහැ.. හොඳ අය ඕන තරම් ඉන්නවා.. ඒත් වැරදි කරන එවුන්ට හොඳයි කියලා සුද්ද කරන්න බැහැනේ මචං.. තමන්ගෙ ආගම, රට, ජාතිය බේරගන්න සටන් කරන එක වැරැද්දක් නෙමෙයිනෙ..
     
    Itin ban umbata sahatika karanna puluwanda bouddayongen muslims lata karadara na kiyala ... natuwa newei ne ban ... owata hetuwa muslim sinhala minissu newei mole amarukam tiyena minissu .. un agama mewata mul karagannawa
     
    බංගලාදේශෙ වුණ සිද්ධිය මුස්ලිම් අයනේ කලේ.. පන්සල් 10ක් ගිණි තියලා විනාශ කරලා දැම්මා.. ආගමක් දහමක් අදහන්නෙ නැති අයත් මේ ලෝකෙ ඉන්නවා.. ඒක ඇත්ත.. :)
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    බංගලාදේශෙ වුණ සිද්ධිය මුස්ලිම් අයනේ කලේ.. පන්සල් 10ක් ගිණි තියලා විනාශ කරලා දැම්මා.. ආගමක් දහමක් අදහන්නෙ නැති අයත් මේ ලෝකෙ ඉන්නවා.. ඒක ඇත්ත.. :)

    Machan muslims muslim atrat prashna enawa sinhala snhala minissu atarat prashna enawa ... itin mona ekakatada muslim sinhala aya gahagattama eka agam prashnayak kraganne ahh machan?? man metanaa mage jatiya honda gana newine kata karanne . kata karanne ape jatiya lankawa gana . dan kalin uba kiuwane ban lankawe budda pratima kdamu ewa .. a wele bangaladesh bouddayo aw nane ban ape boudda pratim kadanawa kiyala:D
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    me thread eke 99 denek balala tiyenaa danata . 3n denek cumment karala tiyenawa .. balala cumment nokare ekko agamika aragalaya uthsanna karanna dagalana aya ehemat nattam meka piligena piligannaway kiyala wiwurta adahas prakasha karanna bari gatak nati aya .... :(:(
    agamika yudda magin peedwata pathwenne ape lankika minissu kiyala ai ban umbalata hitanna bari??
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ජාති බේද අපට එපා නමුත් ජාතිවාදෙන්
    අප රට බේර ගන්න පෙරට එන්න ජාති බේද නොබලා:)
    කීයක් කැපෙයිද දන්නේ නැහැ :(
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    ජාති බේද අපට එපා නමුත් ජාතිවාදෙන්
    අප රට බේර ගන්න පෙරට එන්න ජාති බේද නොබලා:)
    කීයක් කැපෙයිද දන්නේ නැහැ :(

    maxxa machan maxxa :):)
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    හ්ම්.. ආගමික නායකයින්ට බනින එක නම් හොඳයි කියලා කියන්න බැහැ.. ඒක ඇත්ත.. හැබැයි මුස්ලිම් ආගමේ අයත් සිංහල බෞද්ධයන්ට ඕන තරම් අපහාස කරනව මචං.. උඹට Open Forum එකට ගියා නම් ඒවා බලාගන්න පුළුවන්.. ෆේස්බුක් පිටු ඕන තරම් තියෙනව ඒ වගේ.. ඒ අන්තර්ජාලයේ විතරයි.. ඉන් එහාට ගියොත් බෞද්ධ පන්සල් කඩලා බිඳලා දානවා, භීක්ෂූන් වහන්සේලා ඝාතනය කරනවා.. ඔය වගේ දේවලුත් වෙනවනේ.. ඔය දේවල් ලංකාවෙන් පිට සිද්ධ වුණත් ආගම එකයිනේ.. ලංකාවෙත් යම් යම් සිද්ධින් සිද්ද වුනා පහුගිය කාලෙ.. ඒවත් නැහැයි කියන්න බෑ.. අපේ බෞද්ධයො කවදාවත් උඹලගෙ ආගමික ස්ථානයකට අතක් තියලවත් නැහැනේ.. ඉතිං එහෙම කරන එක වැරදියි.. හැම මුස්ලිම් කෙනෙක්ම වැරදියි කියන්න බැහැ.. හොඳ අය ඕන තරම් ඉන්නවා.. ඒත් වැරදි කරන එවුන්ට හොඳයි කියලා සුද්ද කරන්න බැහැනේ මචං.. තමන්ගෙ ආගම, රට, ජාතිය බේරගන්න සටන් කරන එක වැරැද්දක් නෙමෙයිනෙ..

    :yes::yes::yes:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    සිංහලවත් හරියට බැරුව එනව ලංකාවෙ අයිතිය ඉල්ලන්න..
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    mekata machan:D

    ??

    ඉස්සර උබලගෙ කොනලස් ලත් එක්ක සිංහල මිනිස්සු තරහින් හිටිය කියල ඔප්පු කරපන්කො ඉස්සෙල්ල.. දැන් උබලම මේ රට හලාල් කරන්න ගිහින් ඉල්ලන් කාලා දැන් එනව ඉතිහාසෙ කියල දෙන්න සිංහල මිනිස්සුන්ට.. ලන්කාවෙ කොඩියට තොපේ පාට දාල තියෙන්නෙ සිංහල මිනිස්සු හැම මිනිහටම එකාවගෙ සලකන නිසා.. දැන් ඒකෙන් ප්‍රයෝජන අරන් අහනව කොඩියට කොහෙන්ද කොල පාට අවෙ කියල.. තොපේ ඌරු රටවල් වල අනිත් ආගම් වල මිනිස්සු ඉන්නවද..? ඉන්නවනම් මොකද ඒ කොඩිවල ඒ ආගමෙ පාට නැත්තෙ..?
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    සිංහලවත් හරියට බැරුව එනව ලංකාවෙ අයිතිය ඉල්ලන්න..

    :lol::lol: ubata uttara natik weleta mehem kiyenawa ..
    mokadda ban mage sinhala wala adupaduwa ??
    english walin typ karana nisada ??
    uba hari buddimatek ne machn . ubata honda vichara buddiyak tiyenawanee ban:P:P:baffled::baffled:
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    ඉස්සර උබලගෙ කොනලස් ලත් එක්ක සිංහල මිනිස්සු තරහින් හිටිය කියල ඔප්පු කරපන්කො ඉස්සෙල්ල.. දැන් උබලම මේ රට හලාල් කරන්න ගිහින් ඉල්ලන් කාලා දැන් එනව ඉතිහාසෙ කියල දෙන්න සිංහල මිනිස්සුන්ට.. ලන්කාවෙ කොඩියට තොපේ පාට දාල තියෙන්නෙ සිංහල මිනිස්සු හැම මිනිහටම එකාවගෙ සලකන නිසා.. දැන් ඒකෙන් ප්‍රයෝජන අරන් අහනව කොඩියට කොහෙන්ද කොල පාට අවෙ කියල.. තොපේ ඌරු රටවල් වල අනිත් ආගම් වල මිනිස්සු ඉන්නවද..? ඉන්නවනම් මොකද ඒ කොඩිවල ඒ ආගමෙ පාට නැත්තෙ..?

    man mekata uttare dunnane machan ayet kiyannone nane ...