Quiz="මම සම්පත් බෑන්ක් එකේ ලක්ශ 5ක fd එකක් සහ com bank එකේ ලක්ශයක fd එකක් දැම්මා.මට මේ මුදල් ලක්ශ 10ක් දක්වා වැඩි කරගන්න විදිහක් කියන්න පුළුවන් ද"
Answer=ෆික්ස් එකෙන් ලෝන් එකක් ගන්න. ඒකත් ෆික්ස් කරන්න. ඒ දෙකේම පොලිය සහ පුලුවන් නම් අතින් ගානක් එකතු කරල ගත්ත ලෝන් එක ගෙවන්න. වාරික විදියට
mokakda ban ara answer eka, eka practicle da?