Mehema harida... :(

elakirisilva

Active member
  • Jul 4, 2010
    322
    28
    28
    Machanla, mama lagadi dawasak Anuradhapure giya ape set ekath ekka YAAL-DEVI train eke. Api set eka ticket book karala thibbe. aath ape dennek awe nehe.. itin train eke a compartment eke seats 2k ituru wela thibba.. Kurunegaladi Tamil ladiesla 4k negga babek ekka.. a gollo book nokarapu compartment eke. itin api katha wela seat eka a ayata denna theeranaya kala... :( eke hitapu naki checker pora waliyak demma seat eka denawata... a golla ape kattiyak nowena nisa denna belu... api hena gemak deela tharka kala.. pau a ahinsaka nangila set ekata babath aran eha meha yanna sidda una ape wede nisa... kochchara apahasuthawayakata lak wenna athda kiyala apita hithuna..

    eyalata seat eka denna ara miniha be kiwwe a aya tamil nisa bawa apita theruna... mama ahanne a wede weradi neda machanla, machinla...

    oyalage adahas denna.....
     
    • Like
    Reactions: ex3498

    Rock_Girl

    Member
    Oct 5, 2008
    844
    5
    0
    ...wayase warrdda ane......anith aka minissunge uneducated kama nisa thamai lankawe godak problem athi wela thiynne...api hamoma 30yr war aka nisa duk vinde oya moda kama nisa...duka thawath oya wage minissu inna aka...api kind heart unata samaharu ahema na yaluwa.....:(:(:(:no::no::no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    apo oke ewun ohommama tamai ban .....
    mama 3 yrs train wala ude hawasa giyaaa
    kisi pramitiyak neha,,,manussakamak neha
    strike karanawa hitena hitena welawata
    minissu gena hitana jatiyak nemei
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Machanla, mama lagadi dawasak Anuradhapure giya ape set ekath ekka YAAL-DEVI train eke. Api set eka ticket book karala thibbe. aath ape dennek awe nehe.. itin train eke a compartment eke seats 2k ituru wela thibba.. Kurunegaladi Tamil ladiesla 4k negga babek ekka.. a gollo book nokarapu compartment eke. itin api katha wela seat eka a ayata denna theeranaya kala... :( eke hitapu naki checker pora waliyak demma seat eka denawata... a golla ape kattiyak nowena nisa denna belu... api hena gemak deela tharka kala.. pau a ahinsaka nangila set ekata babath aran eha meha yanna sidda una ape wede nisa... kochchara apahasuthawayakata lak wenna athda kiyala apita hithuna..

    eyalata seat eka denna ara miniha be kiwwe a aya tamil nisa bawa apita theruna... mama ahanne a wede weradi neda machanla, machinla...

    oyalage adahas denna.....
    යකෝ උඹලගෙ සෙට් එකක් හිටියා නං නාකියට තේ ගහගන්න කියලා උඹලට තිබ්බෙ සීට් එක දෙන්න නේ.
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    යකෝ උඹලගෙ සෙට් එකක් හිටියා නං නාකියට තේ ගහගන්න කියලා උඹලට තිබ්බෙ සීට් එක දෙන්න නේ.

    uba hithanawada eka lesi wedak kiyala...man apita kiwwa seat eka dunnoth complain karanawa kiyala... magadi uge senior porawal negala tickety check kala.. ehema unanam machan api kese wethath a lamai tikamai ban gas yanne...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    uba hithanawada eka lesi wedak kiyala...man apita kiwwa seat eka dunnoth complain karanawa kiyala... magadi uge senior porawal negala tickety check kala.. ehema unanam machan api kese wethath a lamai tikamai ban gas yanne...
    උන් complain කරන්න ඕනෙ station master කෙනෙකුට. ඒ මිනිස්සු ඔය ටිකට් චෙක් කරන උන් වගේ නමෙයි. උඹලා කිව්වොත් උඹලගෙ කැමත්තෙන් සීට් එක දුන්නෙ පොඩි බබෙක් අරන් යන හින්දා කියලා, උඹලට වත් එගොල්ලන්ටවත් කරදරයක් කරන්නෙ නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Machanla, mama lagadi dawasak Anuradhapure giya ape set ekath ekka YAAL-DEVI train eke. Api set eka ticket book karala thibbe. aath ape dennek awe nehe.. itin train eke a compartment eke seats 2k ituru wela thibba.. Kurunegaladi Tamil ladiesla 4k negga babek ekka.. a gollo book nokarapu compartment eke. itin api katha wela seat eka a ayata denna theeranaya kala... :( eke hitapu naki checker pora waliyak demma seat eka denawata... a golla ape kattiyak nowena nisa denna belu... api hena gemak deela tharka kala.. pau a ahinsaka nangila set ekata babath aran eha meha yanna sidda una ape wede nisa... kochchara apahasuthawayakata lak wenna athda kiyala apita hithuna..

    eyalata seat eka denna ara miniha be kiwwe a aya tamil nisa bawa apita theruna... mama ahanne a wede weradi neda machanla, machinla...

    oyalage adahas denna.....

    ටිකට් නැත්තම් චෙකර්ට කොහොමවත්ම පෙට්ටියේ ඉන්න දෙන්න තහනම්. ඒක මාට්ටු උනොත් උගේ රස්සාව ගහලා යනවා. මානුශීය හේතු මත කරන එක වෙනම දෙයක්. ඒත් නිතියේ හැටියට ලොවෙත් බෑ එහෙම කරන්න.
    බබෙක් එක්ක ගමනක් යනවා නම් හිතන්න ඕනේ නෙ බන්. මට මගේ පොඩි එකී එක්ක කොහේ හරි යන්න තියෙනවා නම් මම කලින් ඒක ප්ලෑන් කරනවා. කෝච්චියේ කලින් සීට් එක බුක් කරනවා. නැත්තම් ඒසී බස් එකක යනවා. ඒත් නැත්තම් කැබ් එකක් කතා කරගන්නවා. කෝච්චියේ ටිකට් එකක් බුක් කරගන්නවා කියන්නේ මහා ලොකු වියදමක් ය්අන වැඩක් නෙමෙයි. නුවර කෝච්චිය උදාහරනෙකට ගත්තොතින් තුන්වෙනි පන්තිය ටිකැට් එක රු.105යි. රෙසර්ව්ඩ් ටිකට් එක රු.280යි. ඕක ඇයි අපේ මිනිස්සුන්ට බුක් කරගෙන යන්න බැරි. :dull: :dull: :dull:
    හැම මනුස්සයෙක්ම අනිත් මිනිහට කරදරයක් නොවෙන්න ජීවත් වෙන්න දැනගන්න ඕනේ..
     
    ticket dekak thibba ban ape ithuru wela. reseve karapuwa. ewa denna hadanakota thamai aru ehema be kiwwe.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ticket dekak thibba ban ape ithuru wela. reseve karapuwa. ewa denna hadanakota thamai aru ehema be kiwwe.

    :angry: :angry:
    හැමිනෙන්න.... ඒවා කොහ්ද.. ටිකට් එක තියෙනවා නම් ඌට වචනයක්වත් කියන්න බෑ. පෝසාවව විසිකරන්න තිබ්බේ කෝච්චියෙන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අයි බන් ලමෙක් වදන් ඉන්න ගනියෙක්ට සීට් එකක් දෙන්න බැරි අන්ඩවාතයෝද train වල යන්නේ,
    උබල පැනල දෙන්න යන්න ඕනේ නැනේ,අයි අනිත් එව්වගේ හිටපු එවුන්ට සීට් එකක් දෙන්න බැරිවුනේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අයි බන් ලමෙක් වදන් ඉන්න ගනියෙක්ට සීට් එකක් දෙන්න බැරි අන්ඩවාතයෝද train වල යන්නේ,
    උබල පැනල දෙන්න යන්න ඕනේ නැනේ,අයි අනිත් එව්වගේ හිටපු එවුන්ට සීට් එකක් දෙන්න බැරිවුනේ.

    eka nemene methana kathawa , reserve karapu ticket ekak thiynawnan eka wena katahari denna barida kiyana eka .. wena ewage un seat eka dunnada nadda kiyla nane .. wena ekaka ekek dunna kiymuko ethkota u hitagenane uta aye ara reserve karpu eka denna giyath ekama kathawane ..
    air ticket eke wage nama gahala nane .. ethkota ticket eka denna puluwanda barida kiyna ekai prashne ..

    oya kathawa neme kiypn .. aththatama danna ekek nagga kiypn magin ethkota uta dennath barida reserve seat ekak thiynwanan