Mehema harida... :(

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    eka nemene methana kathawa , reserve karapu ticket ekak thiynawnan eka wena katahari denna barida kiyana eka .. wena ewage un seat eka dunnada nadda kiyla nane .. wena ekaka ekek dunna kiymuko ethkota u hitagenane uta aye ara reserve karpu eka denna giyath ekama kathawane ..
    air ticket eke wage nama gahala nane .. ethkota ticket eka denna puluwanda barida kiyna ekai prashne ..

    oya kathawa neme kiypn .. aththatama danna ekek nagga kiypn magin ethkota uta dennath barida reserve seat ekak thiynwanan

    ow meke kathawa oka thamai.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Machanla, mama lagadi dawasak Anuradhapure giya ape set ekath ekka YAAL-DEVI train eke. Api set eka ticket book karala thibbe. aath ape dennek awe nehe.. itin train eke a compartment eke seats 2k ituru wela thibba.. Kurunegaladi Tamil ladiesla 4k negga babek ekka.. a gollo book nokarapu compartment eke. itin api katha wela seat eka a ayata denna theeranaya kala... :( eke hitapu naki checker pora waliyak demma seat eka denawata... a golla ape kattiyak nowena nisa denna belu... api hena gemak deela tharka kala.. pau a ahinsaka nangila set ekata babath aran eha meha yanna sidda una ape wede nisa... kochchara apahasuthawayakata lak wenna athda kiyala apita hithuna..

    eyalata seat eka denna ara miniha be kiwwe a aya tamil nisa bawa apita theruna... mama ahanne a wede weradi neda machanla, machinla...

    oyalage adahas denna.....

    E manusaya karapu dea hari ubala sheet book karala karadarayak nathiwa yanna neda. Uba ada ubalage sheet eka dunna kiyamukoo ethakota e minissu digatama eka karanawa e witharak nemai anith minisuth danaganawa ethakota sheet book karana eke therumak na meka lankawa broo duka hithala dunoth wenne ubath ekka anith minisuntath duk widinna. Kohomath normal pettiwala katiya sheet eka denawa bn godak welawata. Nodee inne godak kala thurakin. thambi ganu ona tharan oya dea karanawa ticket check karana aya raja kareeya harita karana nisai mea widiyatawath book karala yana ayata aulak nathee. Book karala yanme duk wida wida yanna nemaine e manusaya karea e manusayage raja kareeya.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    තම්බි ගෑණු ඕක දැන දැනම කරනවා. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සාමාන්‍ය සේවා ගොඩක්ම යූස් කරන්නේ තම්බි. උන් ඉතින් ලමයි අතින් කටින් ඩැහැගෙන යනවා.
    මම නම් කවදාවත් වෙන එකෙක්ට කරදරයක් වෙන්න බස් කොච්චි වල යන්නෑ. මගේ වාහනේ නැත්තම් කැබ් එකක් කථා කරගන්නවා,එක්කෝ සීට් බුක් කරනවා, එක්කෝ AC එකක යනවා.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    eka nemene methana kathawa , reserve karapu ticket ekak thiynawnan eka wena katahari denna barida kiyana eka .. wena ewage un seat eka dunnada nadda kiyla nane .. wena ekaka ekek dunna kiymuko ethkota u hitagenane uta aye ara reserve karpu eka denna giyath ekama kathawane ..
    air ticket eke wage nama gahala nane .. ethkota ticket eka denna puluwanda barida kiyna ekai prashne ..

    oya kathawa neme kiypn .. aththatama danna ekek nagga kiypn magin ethkota uta dennath barida reserve seat ekak thiynwanan

    Man dan na uba kochiye yanawada nada kiyala godak welawata sheet denawa bn thama lankawa amunusa wela na. man godak durata kandy yanakota hitagena yanne CMB walin idagathata magadi achi kenek hari lamayek wadagatha kenek naginawamai. Eth samahara kaala kanni innawa yanne station 2kak 3k wage eth un den na.
     
    Last edited:

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    තම්බි ගෑණු ඕක දැන දැනම කරනවා. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සාමාන්‍ය සේවා ගොඩක්ම යූස් කරන්නේ තම්බි. උන් ඉතින් ලමයි අතින් කටින් ඩැහැගෙන යනවා.
    මම නම් කවදාවත් වෙන එකෙක්ට කරදරයක් වෙන්න බස් කොච්චි වල යන්නෑ. මගේ වාහනේ නැත්තම් කැබ් එකක් කථා කරගන්නවා,එක්කෝ සීට් බුක් කරනවා, එක්කෝ AC එකක යනවා.

    Unge kapati kama kiyala nima karanna ba bn kochiya adinna ln unama naginne itapase ticket check karana porawalla ekka tharka karanawa kohoma hari innawa idala tika durak yadddi kiyamawa malli chutak idagena dennada kiyala ida gathama illanakan nagitin na weasa ganu harak gilalala gilala thela wadi wela.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Man dan na uba kochiye yanawada nada kiyala godak welawata sheet denawa bn thama lankawa amunusa wela na. man godak durata kandy yanakota hitagena yanne CMB walin idagathata magadi achi kenek hari lamayek wadagatha kenek naginawamai.

    seat ekak idagena inna eka nagitala dena eka neme ban methana kiyanne .. reserve karapu seat ekak .. kawruth awe nattn seat eka his ne ... eke ticket ekath api laga thiaynwane .. eka wena kata hari denna puluwanda barida kiyna eka ..

    lamayek wadan ganiyek kiyna eka pathakin thiypanko ...dan api yanakota ape danna ekek naginwa magin .. ape seat ekak his thiyagenath ethkota uta denna barida eka

    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    උබලගේ මනුස්සකම ඕනිවට වඩා කරන්න ගිහින් කෙලඋනු දවසට ඔය අදහස් වෙනස් වෙනවා මහත්තයෝ. සමහරවිට උබල ඔය එකපාරක් ගිය කෝච්චියේ ඔය වැඩේ හැමදාම වෙන්න පුළුවන්. ඉන්පස්සේ ඔය ticket checkerලට ඔලුව උස්සන් තමන්ගේ වැඩේ කරන්න බැරි වෙනවා ඔහොම කරන්න ගියාම. දෙයක් කරන්න පිළිවෙතක් ක්‍රියාපටිපාටියක් තියෙනවනන් එකෙන් පිටපැනල වැඩකරන්න යන්න එපා. එකෙන් වෙන්නේ එව්වා බලාගන්න ඉන්න නියාමකලට පාලනය කරන්න බැරිවෙන එක. මිනිස්සු ඔය හිතනතරන් අහිංසක ලදබොලද උන් නෙවේ.

    මම ඉස්කෝලේ යන කාලේ ඉදන් note කරපුව තියනවා. සමහර ළමයි උස්සන් ඉන්න ගෑනු කොටුවට කෝච්චිය ආවම නගින්නේ නැ මුලින්. කෝච්චිය යන්න හදනකන් උන් ඉන්නවා එළියේ කදේ දාගෙන. මොකෝ උන් දන්නවා seat අනිවා හම්බෙනවා කියල. rush එකක් නැති වෙලේ කෝච්චියේ seat ඕනි තරන් තියන වෙලේ හිමින් සීරුවේ වාඩිවෙලා යන්න ලැස්තිඋනු උන් නැගිටින්න ඕනි ඔය වගේ පරට්ටි ගෑනු නිසා. හැම රෙද්දටම මනුස්සකම ඉස්සර කරගන්න එපා එතනින් එහාත් හිතපන්. හැමදාම වැඩේ දැකල දැකල පදන් උනු උන් ඔව්ව කරන්න දෙන්නේ නැ. අපිට උන්ව යක්කු වගේ පෙන්න පුළුවන් මනුස්සකමක් නැති.

    හා දැන් රේප් කපන්න ඔන්න මගේ
    :rofl:
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    උබ නාඩා ඉදින්..ඔය කාලකන්නි නාකි හණමිටි පරම්පරාව ඉන්නෙ තව ටික කාලයයි..රටට කෙලවෙන්න ප්‍රදාන හේතුව මුන්..ඕකුන් හැදිගෑවිලා ගිය ගමන් සේරම ප්‍රශ්න ඉවරයි..
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    seat ekak idagena inna eka nagitala dena eka neme ban methana kiyanne .. reserve karapu seat ekak .. kawruth awe nattn seat eka his ne ... eke ticket ekath api laga thiaynwane .. eka wena kata hari denna puluwanda barida kiyna eka ..

    lamayek wadan ganiyek kiyna eka pathakin thiypanko ...dan api yanakota ape danna ekek naginwa magin .. ape seat ekak his thiyagenath ethkota uta denna barida eka

    Ahema kiyanath ba bn uba ada dunna kiyamukoo e widiyata e ganu kena hamadama e dea karanna balai neda? Ethakota ubata apaha suwak wen na aahasuwa wenne eelaga manusayatai ticket check karana kenatai. Habai ticket check karana unge yaluwoo yanawa booking ewage ewarh waradi wadaa. Booking karapu ubalatawath adala nathi kenek naggama ticket 2kak thibba paliyata denna giyoth podak hithala balanna machan.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ahema kiyanath ba bn uba ada dunna kiyamukoo e widiyata e ganu kena hamadama e dea karanna balai neda? Ethakota ubata apaha suwak wen na aahasuwa wenne eelaga manusayatai ticket check karana kenatai. Habai ticket check karana unge yaluwoo yanawa booking ewage ewarh waradi wadaa. Booking karapu ubalatawath adala nathi kenek naggama ticket 2kak thibba paliyata denna giyoth podak hithala balanna machan.

    ganu kena pathakata dapan .. mama ahane ehema neme .. mama danna ekek magin naggoth uta dennath barida kiyala
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වැරදිත් නැහැ හරිත් නැහැ.දෙමල සිංහල මුස්ලිමි නොවෙි ප්‍රස්නෙ.එ මිනිහගේ රාජකාරි නිතිරිත් ඇතිනෙ.හැමදේටම සිමාව,පිලිවෙලක් තියනවා.හදිසියක්ම වුනොත්,බඩදරැ අමිමා කෙනෙක්,අසාධ්‍ය රෝගි වගෙ නමි කමක් නැහැ.ඹිනාවට ඔින දේවල් කරලා ලෙඩක් දාගෙන තියෙන්නෙ.මනුස්සකම කෙහොමවුනත් අපිට ඔින ඔන විදියට නිතිරිති වෙනස් කරන්න බැහැ.එයාලාට උදවි කරන්න බැරිවුනා කියලා ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා දැන්.ඔිනාවට වඩා හිතලා නැති ප්‍රස්න ලෙඩ ජාති බෙිද හදාගන්නවා විතරයි.ගිය දේ ගියාවෙි.එ මිනිහා එයාලා දෙමල නිසා එහෙම කරයි කියලා කියන්නෙ කොහොමද.එක කියන්න බැහැ.කොහොම වුනත් මෙි ලංකාවෙි සමාජයේ මිනිසුන් 99% නරකයි.1% හොද අය ඉන්නෙ.එකයි තමා ප්‍රස්නෙ.එක තේරැමි ගන්න ඔිනා.සිමාව දැනගෙන වැඩ කරන්න ඔිනා.:rolleyes:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    eka nemene methana kathawa , reserve karapu ticket ekak thiynawnan eka wena katahari denna barida kiyana eka .. wena ewage un seat eka dunnada nadda kiyla nane .. wena ekaka ekek dunna kiymuko ethkota u hitagenane uta aye ara reserve karpu eka denna giyath ekama kathawane ..
    air ticket eke wage nama gahala nane .. ethkota ticket eka denna puluwanda barida kiyna ekai prashne ..

    oya kathawa neme kiypn .. aththatama danna ekek nagga kiypn magin ethkota uta dennath barida reserve seat ekak thiynwanan

    adurana ekek naggoth uta ape ticket eka denawanam/denna hithanawanam ekko guard/ticket keeper ta kiyalama ho man eha meha wenakan idala denawa.

    kohoma wunath okae neethimaya paththa hariyata danne na,