Mehemath lifes

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් අවුරුදු දහයකට විතර කලින් මේගම ගැන අහලා තියනවා(මේ ඒගමද කියළා ශුවර් නෑ). රාජසිංහ රජ්ජුරුවො අල්ලලා දෙන්න උදව් කරපු ආයගෙ පරම්පරාව අය කියලා කියන්නෙ, සාපයක් වැදිලාලු
     
    • Haha
    Reactions: Master malli

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,305
    113
    මන් අවුරුදු දහයකට විතර කලින් මේගම ගැන අහලා තියනවා(මේ ඒගමද කියළා ශුවර් නෑ). රාජසිංහ රජ්ජුරුවො අල්ලලා දෙන්න උදව් කරපු ආයගෙ පරම්පරාව අය කියලා කියන්නෙ, සාපයක් වැදිලාලු
    :oo:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    E minissunge loku balaporoththu na bn.... eka athakin eka wasanawak.
    Mokada loku loku balaporoththu, asawal passe yanawa kiyanne thawa thawath akusala ekathu kara ganna eka.

    matath hithenawa eka welavakata ay me koti ganan salli hoyanne kiyala marigena. Athi wadak na bn me dewal wala.
    Budusaranai oyalata.
     
    • Like
    • Love
    Reactions: asylum and JohnSnow

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,305
    113
    E minissunge loku balaporoththu na bn.... eka athakin eka wasanawak.
    Mokada loku loku balaporoththu, asawal passe yanawa kiyanne thawa thawath akusala ekathu kara ganna eka.

    matath hithenawa eka welavakata ay me koti ganan salli hoyanne kiyala marigena. Athi wadak na bn me dewal wala.
    Budusaranai oyalata.
    e unath ban lamai goda.balaporthhu ne kiyanna bene.e lamai widina duka
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    e unath ban lamai goda.balaporthhu ne kiyanna bene.e lamai widina duka

    eka machan nugath kama. hari education ekak nathi kama nisa thamai ochchara lamai inne.
    eth balapan kochchara sathutin innawada kiyala paulak washayen. Habai Sathuta kiyanne niwanata badavak. E nisa eken avoid wela inna eka thamai karanna one.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    ලගදි බදින්න කපල් එකක් වෙඩින් එකට වියදම් කරන සල්ලි වලින් ⁣පොඩි ගේ කෑල්ලක් හදල දෙන්න පුළුවන් නම්..උබලට මැරෙනකන්ම මල් තියල වදී..
    එන නෑදෑයොන්ට කොහොමත් කෑම රහ නෑ..මොකක් හරි අඩුපාඩුවක්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ලගදි බදින්න කපල් එකක් වෙඩින් එකට වියදම් කරන සල්ලි වලින් ⁣පොඩි ගේ කෑල්ලක් හදල දෙන්න පුළුවන් නම්..උබලට මැරෙනකන්ම මල් තියල වදී..
    එන නෑදෑයොන්ට කොහොමත් කෑම රහ නෑ..මොකක් හරි අඩුපාඩුවක්

    Ubata ehema hithuna ekath pinak machan. Sirawatama.
    EK kattiya ekathu unath oka karanna bari kamak na bn. meke innawa hoda salli karayo.
     
    • Love
    Reactions: Master malli

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඇමසන් වලත් ඉන්නවලු නේද ඔහොම මිනිස්සු???
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya wage gam thiyanawa anurada pura kurunagala border eke habai oya minisunta loku balaporoththu na oya minisu iluwa ekama de ali watak gahala denna kiyala godak than wala MR ge kale gahala denan thibba ewa 2015 wala siri awith wens kara oya minisu mareta asarana una ita passe dayasiri ehema madihath wela watwal tikak gahuwa 2019 walain passe aya ali watawal gahnna aran e pathi wala owa gana katha karanna kuruth na e minisunta loku mokuth one na bonan wathura tikai ali watai thamai ilanne.