Meka attada? Boruwak da?@#$%

Apr 8, 2014
1,411
35
0
හ හා හා
හරක් කිඹුලට වඩා හොඳයි . හරකා තනකොල කාලා මිනිසුන්ට කිරි සහ ගොම දෙකම දෙනවා.ගොම ගෑවට කමක් නෑ බන් .උඹ කක්කානේ මෙතන ගාන්නේ. හහා හෙහෙ හා
කිඹුලා මිනී කාලා මොනාද බන් දෙන්නේ.? කිඹුල් කඳුලු බීපන් සීයේ.
ඔව් ඉතින් නාකියෙක් ලාභ ෂර්ට්ස් ඇඳගෙන ගියාට කමක් නෑ.මොකා බලන්නද මොකක් කෙලින් වෙන්නද මම දැන් මහලු වියේ.
මේකටනම් හොඳටම රිදෙයි. දුක යන්න පැයක් විතර අඬපන්
:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

උබට තියෙන්නෙ මානසික රෝගයක්. මිනිස්සු ඉස්සරහ පොර වෙන්න. මොන කරුමෙකට තමුසෙ මේ වෙබ් එක හොයාගත්තද මන්දා ඕයි. උඹ වෙනුවෙන් කවුද මේකෙ කතා කරන්න ඉන්නෙ ? කවුරුත් නෑ. උඹෙ ගොං මොළේට නොතේරුනාට මේකෙත් උඹ තනි උනු චරිතයක් තමයි. මිනිස්සු ඉස්සරහ පොරවෙන්න බලනවා හැම වෙලේම ඇටෙන්ෂන් ගන්න ඒ උනාට හිස් චරිතයක්. බලු වටින්නෙ නැති තුට්ටු දෙකේ නාකියෙ.
 

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔය කියන කතාව ඇත්ත. කාත්තන්කුඩි කියන්නේ මේ රටේ තියන වෙනත් රටක් වගේ කොටසක්. නාම පුවරු ඔක්කොම මුලින් තියෙන්නේ අරාබි වලින්, ඊළගට දෙමලෙන්, ඉංගිරිසියෙන් සහ අවසනට සිංහලෙන්, බොහෝ විට සිංහල නාමය නෑ. තිබුණත් තියෙන්නේ වරද්දලා.

    නගරය පටන් ගන්න තැන තියෙන්නේ අර ඉරාකෙ බැග්ඩෑඩ් සිටි ලිමිට් පටන් ගන්න කොට තියනව වගෙ මුස්ලිම් ආකෘතියට හැදිච්ච තොරණක්.

    මගේ මඩකලපුවෙ ඉන්න ද්‍රවිඩ සොයුරන් කියන විදියට ඔය පැත්තට යන්න බයයි උනුත්, අර කොටි ඉන්න කාලෙත්. හේතුව “තම්බිල කපල නේ බං පස්ස බලන්නනේ“ ඔහොම තමා හාදයො මට කිව්වේ.

    ඔය නගරය හොර ගුහාවක්. එමරල්ඩ් ෂර්ට් එකේ ඉදන්, ගෝල්ඩ් ලීෆ් සිගරට්ටුව දක්වා කාත්තන්කුඩියේ හොරට ගහනවා.

    :shocked::shocked::shocked::shocked: අප්පට සිරි
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    akuranath oya wage thama ,8km athulatha palli 72k thiyenawalu.ape ewun ithin sahajiwane karathiyagenane inne.