ඇත්තට දැකලා නැ යකො වැඩ කරන එකක්. කැඩිච්ච එකක් නම් දැක්කා. අම්මා තමා විස්තර කිව්වේ..ඉතිං කෙල්ල එක හිතිං හිටිය නම් උඹට කරන්න තිබ්බෙ මට මැසේජ් එක සෙන එකනේ.......
ආරක්ෂාව සහිතව භාණ්ඩ ප්රවාහනය කරගන්න තිබ්බ මෙහෙට ම......
එක සාක්කියකට මං ඉන්නවා. අනිකට කවුරු හරි හොයා ගන්න බැරියැ......
අම්මපා තෝ දෙමළ කියනවටත් ණයයි අඩා.........ආඩි ළිද දන්නේ නෑ.......
ආඩි ළිදකට ම පැනපිය...........![]()

ආඩි ළිද දන්නේ නෑ.......



