Meka attada? Boruwak da?@#$%

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    10363594_588415961257648_1637232819953850898_n.jpg
     
    • Like
    Reactions: MeGusta

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,176
    15,699
    113
    ලංකාදීප බොරු දානවා අඩුයි.ඇත්ත වෙන්න ඇති..ඇත්ත උනත් ඉතින් අපි මොනා කරන්නද බන්:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම බැඋවොත් සින්ගපුරුවේ රටේ තරමටද කොවිල් තියෙන්නේ.. ඔකෙන් මනින්න බැ රටක ප්‍රශ්නයක් හො ගැටලුවක්..
     
    • Like
    Reactions: MeGusta

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    රට ඉඳි ගස් කතාව ඇත්ත...මුස්ලිම් උන් විතරමද කොහෙද ඉන්නේ...යනකොටම අරාබි තොරණක් ගහලා තියනවා...පල්ලි ගැන නම් කොහොමද දන්නේ නෑ....පිටකොටුව වගේ තමයි...ඕන දහා ජරාවක් තියනවා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන කතාව ඇත්ත. කාත්තන්කුඩි කියන්නේ මේ රටේ තියන වෙනත් රටක් වගේ කොටසක්. නාම පුවරු ඔක්කොම මුලින් තියෙන්නේ අරාබි වලින්, ඊළගට දෙමලෙන්, ඉංගිරිසියෙන් සහ අවසනට සිංහලෙන්, බොහෝ විට සිංහල නාමය නෑ. තිබුණත් තියෙන්නේ වරද්දලා.

    නගරය පටන් ගන්න තැන තියෙන්නේ අර ඉරාකෙ බැග්ඩෑඩ් සිටි ලිමිට් පටන් ගන්න කොට තියනව වගෙ මුස්ලිම් ආකෘතියට හැදිච්ච තොරණක්.

    මගේ මඩකලපුවෙ ඉන්න ද්‍රවිඩ සොයුරන් කියන විදියට ඔය පැත්තට යන්න බයයි උනුත්, අර කොටි ඉන්න කාලෙත්. හේතුව “තම්බිල කපල නේ බං පස්ස බලන්නනේ“ ඔහොම තමා හාදයො මට කිව්වේ.

    ඔය නගරය හොර ගුහාවක්. එමරල්ඩ් ෂර්ට් එකේ ඉදන්, ගෝල්ඩ් ලීෆ් සිගරට්ටුව දක්වා කාත්තන්කුඩියේ හොරට ගහනවා.
     
    අපොයි. සිරා ද බන්.. එහෙම සීන් එකක් අපි දැනන් උන්නේ නැනේ. ඔක යුද්දේ ඉවරවෙනවත් එක්කම වගේ ඉරාන් උන් දැනන් හිටපු පොට් එකක් කියලා නම් අපි ඒ කාලේ දැනන් හිටියා. ඒත් ඔය තරම් දෙයක් දැනගත්තේ අද..
     
    දැනට අවුරුදු 6කට කලින් ගිය වෙලාවෙ මම ගත්තා එමරල්ඩ් කමිස 4ක්, එකක් 300යි. කොහොමවත් හොයන්න බෑ. ටැග්, පැකින්, ලේබල්, ඕක්කොම එකයි ජෙනුවින් එකේ වගේ ම. තව සිගරට්. ගෝල්ඩ් ලීෆ් එක මෙලෝ සම්මතේට හොයන්න බෑ පැක් එකෙන්. නමුත් රහ වෙනස්.
    තව තියන එක් තමා හෂ්. පකිස්ථාන් බඩු. හොරට ගහන ඉන්දියන් හදුන්කූරු. හොරට ගහන කිබ්ස් මඩකලපු සරම්. හොරට ගහන පර්ෆියුම්.......යූ නේම් ඉට්-දේ හෑව් ඉට්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැනට අවුරුදු 6කට කලින් ගිය වෙලාවෙ මම ගත්තා එමරල්ඩ් කමිස 4ක්, එකක් 300යි. කොහොමවත් හොයන්න බෑ. ටැග්, පැකින්, ලේබල්, ඕක්කොම එකයි ජෙනුවින් එකේ වගේ ම. තව සිගරට්. ගෝල්ඩ් ලීෆ් එක මෙලෝ සම්මතේට හොයන්න බෑ පැක් එකෙන්. නමුත් රහ වෙනස්.
    තව තියන එක් තමා හෂ්. පකිස්ථාන් බඩු. හොරට ගහන ඉන්දියන් හදුන්කූරු. හොරට ගහන කිබ්ස් මඩකලපු සරම්. හොරට ගහන පර්ෆියුම්.......යූ නේම් ඉට්-දේ හෑව් ඉට්.
    ඉතින් උන් එව්වා කොලඹ ගෙනත් විකුනනවද? උන්ට ෆැක්ටරි තියනවද? ගෙවල් වල හදනවාද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් උන් එව්වා කොලඹ ගෙනත් විකුනනවද? උන්ට ෆැක්ටරි තියනවද? ගෙවල් වල හදනවාද?
    මට අදින්න බං ගත්තේ. හැබැයි කල් පාවිච්චි කරන්න බෑ........
    ගෙවල් වල මහන්නේ...කොල්ලො සෙට් එකක් මහන තැනකින් ගත්තේ.........
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔය කියන කතාව ඇත්ත. කාත්තන්කුඩි කියන්නේ මේ රටේ තියන වෙනත් රටක් වගේ කොටසක්. නාම පුවරු ඔක්කොම මුලින් තියෙන්නේ අරාබි වලින්, ඊළගට දෙමලෙන්, ඉංගිරිසියෙන් සහ අවසනට සිංහලෙන්, බොහෝ විට සිංහල නාමය නෑ. තිබුණත් තියෙන්නේ වරද්දලා.

    නගරය පටන් ගන්න තැන තියෙන්නේ අර ඉරාකෙ බැග්ඩෑඩ් සිටි ලිමිට් පටන් ගන්න කොට තියනව වගෙ මුස්ලිම් ආකෘතියට හැදිච්ච තොරණක්.

    මගේ මඩකලපුවෙ ඉන්න ද්‍රවිඩ සොයුරන් කියන විදියට ඔය පැත්තට යන්න බයයි උනුත්, අර කොටි ඉන්න කාලෙත්. හේතුව “තම්බිල කපල නේ බං පස්ස බලන්නනේ“ ඔහොම තමා හාදයො මට කිව්වේ.

    ඔය නගරය හොර ගුහාවක්. එමරල්ඩ් ෂර්ට් එකේ ඉදන්, ගෝල්ඩ් ලීෆ් සිගරට්ටුව දක්වා කාත්තන්කුඩියේ හොරට ගහනවා.

    :P:P මේ සේරම ඇත්ත, මමත් කාලයක් හිටියා කාන්තන්කුඩි වලට එහා නගරේ ( අරියම්පති ) :rofl::rofl: පිල්ලෙයාන් මහ ඇමති කාලේ තග දාලා ඕකුන් නවලා තියාගෙන හිටියා. දැන් නම් චොරම වෙලා ගිහින් :oo::oo: ඕකුන් ඒ කාලේ අරියම්පතිවල ඉඩම් බලෙන් අල්ලන්නත් ආවා. පිල්ලෙයාන් අරුන්ට දුවන්න දුන්නා :lol::lol: ඕවා කරලා බේරලා දුන්න නිසයි සන්ධානේ පැරදුනත් පිල්ලෙයාන් දිනන්නේ :rolleyes::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;16666269 said:
    :P:P මේ සේරම ඇත්ත, මමත් කාලයක් හිටියා කාන්තන්කුඩි වලට එහා නගරේ ( අරියම්පති ) :rofl::rofl: පිල්ලෙයාන් මහ ඇමති කාලේ තග දාලා ඕකුන් නවලා තියාගෙන හිටියා. දැන් නම් චොරම වෙලා ගිහින් :oo::oo: ඕකුන් ඒ කාලේ අරියම්පතිවල ඉඩම් බලෙන් අල්ලන්නත් ආවා. පිල්ලෙයාන් අරුන්ට දුවන්න දුන්නා :lol::lol: ඕවා කරලා බේරලා දුන්න නිසයි සන්ධානේ පැරදුනත් පිල්ලෙයාන් දිනන්නේ :rolleyes::rolleyes:
    :shocked:
    11.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බින්දු;16666269 said:
    :P:P මේ සේරම ඇත්ත, මමත් කාලයක් හිටියා කාන්තන්කුඩි වලට එහා නගරේ ( අරියම්පති ) :rofl::rofl: පිල්ලෙයාන් මහ ඇමති කාලේ තග දාලා ඕකුන් නවලා තියාගෙන හිටියා. දැන් නම් චොරම වෙලා ගිහින් :oo::oo: ඕකුන් ඒ කාලේ අරියම්පතිවල ඉඩම් බලෙන් අල්ලන්නත් ආවා. පිල්ලෙයාන් අරුන්ට දුවන්න දුන්නා :lol::lol: ඕවා කරලා බේරලා දුන්න නිසයි සන්ධානේ පැරදුනත් පිල්ලෙයාන් දිනන්නේ :rolleyes::rolleyes:
    පිල්ලෙයාන් හොද එකා.. නූගතා උනාට ආන්ඩුවේ සමහර උන්ට වඩා ප්‍රායොගිය දැනුම මිනිහට තියනව
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පිල්ලෙයාන් හොද එකා.. නූගතා උනාට ආන්ඩුවේ සමහර උන්ට වඩා ප්‍රායොගිය දැනුම මිනිහට තියනව

    :yes::yes::yes: ඔව්. පොරගේ වැරැද්දකට තිබුනේ මඩකලපුවේ සිංහල උන්ටත් කෙලියා. ඔප්පු සීන්, ඉඩම් සීන් , මංගලාරාමේ හාමුදුරුවෝ එක්ක වලි දාගත්තා. පොරට රියල් සතුරා ටම්බියා කියලා තේරෙනකොට මහ ඇමති පට්ටමත් හම්බයෝ කඩා ගත්තා :baffled::baffled::baffled: