අවුරුදු ගානක් යුද කරපු මිනිස්සුනේ, ඉවසීම නැ. ඒක තමා මිනිහගේ අඩුපාඩුව. නැත්තම් මිනිහා කන්ඩායම් ශක්තියෙන් නායකත්වයක් දෙන්න පුලුවන් බඩ්ඩක්.බින්දු;16666298 said:ඔව්. පොරගේ වැරැද්දකට තිබුනේ මඩකලපුවේ සිංහල උන්ටත් කෙලියා. ඔප්පු සීන්, ඉඩම් සීන් , මංගලාරාමේ හාමුදුරුවෝ එක්ක වලි දාගත්තා. පොරට රියල් සතුරා ටම්බියා කියලා තේරෙනකොට මහ ඇමති පට්ටමත් හම්බයෝ කඩා ගත්තා
![]()
වර වර.....බින්දු;16666290 said:ඕන නම් යං වෙලාවක. ඒ පැත්තේ පරණ ඇරියර්ස් වගයකුත් තියෙනවා බේරගන්න
![]()

අවුරුදු ගානක් යුද කරපු මිනිස්සුනේ, ඉවසීම නැ. ඒක තමා මිනිහගේ අඩුපාඩුව. නැත්තම් මිනිහා කන්ඩායම් ශක්තියෙන් නායකත්වයක් දෙන්න පුලුවන් බඩ්ඩක්.

ඉතින් මහ ඇමති පට්ටම හම්බයොන්ට ගියා. TNA එකේ එවුන් මාර මෝඩයි. උන්ට තේරෙන්නේ නෑ කරන්න ඕන මොකක්ද නැත්තේ මොකක්ද කියලා 
ඔය පලාතේ 30% ගාණේ ජාති 3ම ඉන්නේ. ඉතින් සිංහල එවුන් එක්ක සෙට් වෙලා පලාතට වැඩක් කරගත්තොත්, හම්බයෝ හොරෙන් ඉඩං අල්ලන ඒවා නවත්තගත්තොත් හොඳ නැද්ද?? එහෙම වුනා නම් පලාතේ බලය හම්බයොන්ට යන්නේ නෑ. දැං ඔය ලංකා පටුනට, දීඝවාපියට කරන ඒවාම තමයි ඕකුන් කෝවිල් වලටත් කවදා හරි කරන්ණේ 
දෙමල කතා කරපු පලියට හම්බයෝ අපේ යාලුවෝ කියලා TNA කාරයෝ හිතන් ඉන්නේ 

පිල්ලෙයාන් හොද එකා.. නූගතා උනාට ආන්ඩුවේ සමහර උන්ට වඩා ප්‍රායොගිය දැනුම මිනිහට තියනව

වර වර.....
මාත් එංඥ්ඥං......
සප්ලයිස් ඕන නම් කියපං.......![]()

හොර බඩු ද 

ලොල්.. මිනිහත් සරම බැනියම අදින එකා නෙව.
පොර ගෙ ප්‍රශ්න විසදිල්ල කියන්න ද?
ඔන්න බැටී-ට්‍රින්කෝ හයිවේ එකට ඉඩම් අහු වෙන මිනිස්සු එක්ක සාකච්ඡාවක් ඈ....
පිල්ලෙයාන් ලොක්ක ආව.....
එක මුස්ලිම් මනුස්සෙයක් කිව්ව “සර් පාරට ගියාම වාහන නතර කරන්න බෑ. අපේ බිස්නස් වැටෙනව අනික පොලිසිය තියන නිසා වාහන නතර කරන්න දෙන්නෙ නෑ බෝම්බ්ස් තියන නිසා“ කියලා
පොර කියනවා....“දැන් බෝම්බ්ස් තියන්න කවුරුවත් නෑ නේ..තියපු එක්කෙනෙක් දැන් පාර්ලිමන්ට්. අනික් එක්කෙනා මෙතන..කවුද බෝම්බ තියන්නේ.....“කියලා....අපට මැරෙන්න හිනා...........
නෑ ඔය ඇරියස් තියන ඒව බේර ගන්න ඕන කරන එව්වා!!!!බින්දු;16666366 said:සප්ලයිස් කිව්වේහොර බඩු ද
![]()

බින්දු;16666349 said:ඔව්. පොර හතර වටේම මිනිස්සු තරහ කරගත්තේ නැත්නම් මේ පාරත් මහ ඇමති. ටම්බි කොහොමත් ඌත් එක්ක තරහයි, කලින් මහ ඇමති වෙලා සිංහලයොන්ට කපපු නිසා, සංධානේ ට්‍රින්කෝ, අම්පාර සිංහල පොලිටික්කොත් තරහයි. දෙමල බුවාලාත් ලණු කාලා උංගේ චන්ද දුන්නා TNA එකට. ඒ නිසා උගේ බැකප් එකට පලාත් සභාවේ දෙමල පොලිටික්කොත් නැති වුනා. දැං ඉතින් හැමෝම ගල උඩ රී^ බළලා වගේ ඉන්නවා බලාගෙනඉතින් මහ ඇමති පට්ටම හම්බයොන්ට ගියා. TNA එකේ එවුන් මාර මෝඩයි. උන්ට තේරෙන්නේ නෑ කරන්න ඕන මොකක්ද නැත්තේ මොකක්ද කියලා
ඔය පලාතේ 30% ගාණේ ජාති 3ම ඉන්නේ. ඉතින් සිංහල එවුන් එක්ක සෙට් වෙලා පලාතට වැඩක් කරගත්තොත්, හම්බයෝ හොරෙන් ඉඩං අල්ලන ඒවා නවත්තගත්තොත් හොඳ නැද්ද?? එහෙම වුනා නම් පලාතේ බලය හම්බයොන්ට යන්නේ නෑ. දැං ඔය ලංකා පටුනට, දීඝවාපියට කරන ඒවාම තමයි ඕකුන් කෝවිල් වලටත් කවදා හරි කරන්ණේ
දෙමල කතා කරපු පලියට හම්බයෝ අපේ යාලුවෝ කියලා TNA කාරයෝ හිතන් ඉන්නේ
![]()
දෙමල නායකයෝ පොදු සතුරාව අයිඩෙන්ට්ෆයි කරගෙන නෑ තාම............බින්දු;16666349 said:ඔව්. පොර හතර වටේම මිනිස්සු තරහ කරගත්තේ නැත්නම් මේ පාරත් මහ ඇමති. ටම්බි කොහොමත් ඌත් එක්ක තරහයි, කලින් මහ ඇමති වෙලා සිංහලයොන්ට කපපු නිසා, සංධානේ ට්‍රින්කෝ, අම්පාර සිංහල පොලිටික්කොත් තරහයි. දෙමල බුවාලාත් ලණු කාලා උංගේ චන්ද දුන්නා TNA එකට. ඒ නිසා උගේ බැකප් එකට පලාත් සභාවේ දෙමල පොලිටික්කොත් නැති වුනා. දැං ඉතින් හැමෝම ගල උඩ රී^ බළලා වගේ ඉන්නවා බලාගෙනඉතින් මහ ඇමති පට්ටම හම්බයොන්ට ගියා. TNA එකේ එවුන් මාර මෝඩයි. උන්ට තේරෙන්නේ නෑ කරන්න ඕන මොකක්ද නැත්තේ මොකක්ද කියලා
ඔය පලාතේ 30% ගාණේ ජාති 3ම ඉන්නේ. ඉතින් සිංහල එවුන් එක්ක සෙට් වෙලා පලාතට වැඩක් කරගත්තොත්, හම්බයෝ හොරෙන් ඉඩං අල්ලන ඒවා නවත්තගත්තොත් හොඳ නැද්ද?? එහෙම වුනා නම් පලාතේ බලය හම්බයොන්ට යන්නේ නෑ. දැං ඔය ලංකා පටුනට, දීඝවාපියට කරන ඒවාම තමයි ඕකුන් කෝවිල් වලටත් කවදා හරි කරන්ණේ
දෙමල කතා කරපු පලියට හම්බයෝ අපේ යාලුවෝ කියලා TNA කාරයෝ හිතන් ඉන්නේ
![]()
නෑ ඔය ඇරියස් තියන ඒව බේර ගන්න ඕන කරන එව්වා!!!!![]()

මන්නෙන් කොටන්න හිතෙන්නෙත් නෑ. කොච්චර වුනත් නෑයෝ වෙන්න හිටපු අය 
පොඩ්ඩක් එහා මෙහා වුනා නම් අද මමත් එහේ වේට්ටියක් ගහගෙන ඉන්නේ 

තව දෙමල අම්ම කෙනෙක් කිව්ව සර් පාරට ගියාම ළිදක් කලා ගන්නවත් බෑ කියලා....ලොල්.. මිනිහත් සරම බැනියම අදින එකා නෙව.

නෑ ඔය ඇරියස් තියන ඒව බේර ගන්න ඕන කරන එව්වා!!!!
අරවත් ඕන නම් කියපං......කනෙක්ෂන් තිබේ...........

අම්මපා මේකා නම් 

ඔය බාශා ගැටලුව තමා ලොකුම හෙනේ. මුස්ලිම් උන් අරාබි කතා කලානම් ගැටලුවක් නැ, උන් දෙමල කතා කරන එකෙන් දෙමල මිනිහව අල්ලනවා. ඔක තමා අවුල. උන් කොහොමත් උන්ගේ වැඩේ කරගන්නවා ගොඩින් බැරිනම් මඩින්.
දෙමල නායකයෝ පොදු සතුරාව අයිඩෙන්ට්ෆයි කරගෙන නෑ තාම............

නෙද්දකිං තෝ.......බින්දු;16666390 said:මන්නෙන් කොටන්න හිතෙන්නෙත් නෑ. කොච්චර වුනත් නෑයෝ වෙන්න හිටපු අය
පොඩ්ඩක් එහා මෙහා වුනා නම් අද මමත් එහේ වේට්ටියක් ගහගෙන ඉන්නේ
![]()

නෙද්දකිං තෝ.......
තෝසෙ වඩේ කාලා, ආඩි ළිදකින් නාල ඉන්න තිබ්බ චාන්ස් එක නේ යකෝ.........![]()

ආඩි ලිද කියන්නේ අර ඔයිල් රිග් වල තියනවා වගේ බර බැලස් කරලා හදපු ඇක්සලේ තියන එකට නේද?නෙද්දකිං තෝ.......
තෝසෙ වඩේ කාලා, ආඩි ළිදකින් නාල ඉන්න තිබ්බ චාන්ස් එක නේ යකෝ.........![]()
ඉතිං කෙල්ල එක හිතිං හිටිය නම් උඹට කරන්න තිබ්බෙ මට මැසේජ් එක සෙන එකනේ.......බින්දු;16666416 said:වෙන්න මාමණ්ඩි බෑම කිව්වා.![]()

අම්මපා තෝ දෙමළ කියනවටත් ණයයි අඩා.........ආඩි ලිද කියන්නේ අර ඔයිල් රිග් වල තියනවා වගේ බර බැලස් කරලා හදපු ඇක්සලේ තියන එකට නේද?
ආඩි ළිද දන්නේ නෑ.......