මචන් මේ සොෆ්ට්වෙඅර් එක දාලා ස්කෑන් එකක් දන්නා
http://www.malwarebytes.org/products/malwarebytes_free


මචො, මම නම් හිතන්නෙ ඕකට ring-3 ROOT KIT කියන වර්ගයේ malware එකක් ඇවිත් වගේ . svchost.exe එක තමයි run වෙන හැම service එකක්ම host කරන්නේ, පුලුවන්නම් services වලට ගිහින් බලන්න, අමුතු අමුතු services මොන හරි run වෙනවද කියලා, rootkit virus එකකට පුලුවන් ඒ exe එක නැතුව run වෙන exe එකක thread එකක් හදාගෙන රන් වෙන්න, malware ඕහොම කරන්නෙ firewall bypass කරන්න.
data transmission එක 1>mb නම් බය වෙන්න දෙයක් නැ. . svchost එක කොහොමත් microsoft.com server එකට icmp + syn packets යවනවා internet connection එක up ද කියල බලන්න, ඒත් ඊට වැඩීනම් ඔයාගේ computer එකෙන් මොන හරි එලියට යනවා, girl එක්ක ඔයා ගහපු photos ද දන්නෙ නැ. . firewall එකෙන් svchost එක බ්ලොක් කරන්න. ගොඩක් වෙලාවට හරි යයි.




machan kaspersky internet security wala thiyanawa Network monitor kiyala ekak.
eken balaganna puluwan mokenda download wenne kiyala. mageth oya siddiya samahara dawas walata thiyanawa.
mage eke download karanne svchost walin ban.
update disable karala thiyenneth
hethuwa nam nodani

mekath svchost walin tamai ban download wenne![]()
oka mageth thiyanawa macho. OS eka update karama samahara welawata hariyanwa.
anika windows firewall eka off karahan internet security ekak use karanawanam.

tasklist /svc /fi "imagename eq svchost.exe me command eka cmd eke type karala balanna monawada svchot eke process wenne kiyala lesiyena hoyaganna puluwan
