Meka paduda?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උඩින් පාඩුයි... ලදරමක් සෙට් උනොත් කොහොමද සැප? Asus lap හොදයි. නමුත් පාවිච්චි කරපු කිසිම electronic බඩුවක් ගන්න එපා, විශේෂයෙන් ebay එකෙන්.

    gaming lap ekak ne ban.normaly mewa 2lax wage wenawa neda.muge rating hoda hinda baluwe
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මා ගාව ඔය model ASUS ලැප් එකක් තියෙනවා. HDD 1TB 8GB Ram 1GB VGA අවුරුදු 3ක් විතර පාවිච්ච් කෙරුව VGA එක පිච්චුනා.දැන් පැත්තකට දාල තියෙනවා.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මා ගාව ඔය model ASUS ලැප් එකක් තියෙනවා. HDD 1TB 8GB Ram 1GB VGA අවුරුදු 3ක් විතර පාවිච්ච් කෙරුව VGA එක පිච්චුනා.දැන් පැත්තකට දාල තියෙනවා.

    :(
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    ebay එකෙන් නං ලැප් ගන්න එපා...විශේෂයෙන් පාවිච්චි කරපු ඒවා...මොනදේ උනත් උබට ටැක්ස් එක ගෙවන්න වෙනව...ඒ වගේම ඕක හද්ද ජරාවක් වෙන්න පුලුවන්...උබට ලගට ගිහින් ඕක චෙක් කරන්න බෑනේ...බඩු ආවාට පස්සෙ තමා චෙක් කරන්න වෙන්නේ...ඊට පස්සෙ උබට refund එකක්වත් ගන්න වෙන එකක් නෑ...ලැප් ගන්නවා නං ලංකාවෙන්ම ගනින්...යූසඩ් උනාට කමක් නෑ ලංකාවෙන් ගන්න...
     
    • Like
    Reactions: D#rox

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    gaming lap ekak ne ban.normaly mewa 2lax wage wenawa neda.muge rating hoda hinda baluwe
    රු. 50,000 ක් නැති උනාට කමක් නෑ වගේ කියල හිතෙනවා නම් ගත්තට කමක් නෑ...
    තව 30 ක් දාලා brand new 6 Gen එකක් ගන්න පුළුවන් බං..
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    avatar22447_11.gif