mekanam balanama wenawa!

Jan 16, 2010
12
0
0
Gedara kauruhari police wala wadada,Yako suddo unath hoda wadak kalanam agaya karapan,Api kawada ape police ballek hari kaanuwaka innawa dakala tiyenne.

මේක කියවල බලපන්:

http://pasindugekolama.blogspot.com/2009/06/2.html

"ඊයේ(2) නොච්චියාග බස්නැවතුම් පොලට කිඹුලෙක් ඇවිල්ලා.කිඹුල දැකපු මිනිස්සු කලබල වෙලා පොලිසියට දන්වලා.පොලිසියන් ඇවිත් මේ කිඹුලව අල්ලල පොලිසියට අරන් ගිහිල්ලා මේ කිඹුල අඩි 6.5 විතර ලොකු එකෙක්.කොහොමහරි අද(3) වනජිවි එකෙන් ඇවිත් කිඹුලව අරන් ගියා"

DSCF0744.jpg

DSCF0727.jpg


ඔය රටවල් වල පොලිස් කාරයො කවදාවත් මේ වගේ වැඩක් කරනවද? කිඹුලෙක් වගේ සතෙක් මිනිස්සු ඉන්න දිහාවකට ආවොත් උන් කරන්නේ ඒ සතාට වෙඩි තියලා දාන එක. ඒත් අපේ පොලීසියෙ අය තමන්ට උගෙන් අනතුරක් වෙන්න ඉඩ තියෙන බව දැනදැනත් ඌව පණ පිටින් අල්ලගෙන කැලේට මුදාහැරියා. අපේ රටේ මිනිස්සු ඔය මහ ලොකු සුද්දන්ට වඩා සත්තුන්ට සලකනවා.
 

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
හරිම පුදුමයි...!

දුෂ්ඨ මිනිස්සු සහ යහපත් මිනිස්සු
මේක දකිද්දි මේ අන්තර්ජාලය ඇසුරු කරන සමහර මිනිස්සුන්ගෙ
දුෂ්ඨකම තමයි පැහැදිලි වෙන්නෙ. මම මේක එළකිරියෙම
කිහිප වතාවක් දැකල තියෙනව. ඒත් ඒ පැටවු වලට වැටෙන
තැනට එනකං විතරයි සිද්ධිය තිබුණෙ. නමුත් ඊට පස්සෙ
සිද්ධවෙලා තියෙන උත්තුංග කාර්යයක් මේ මිනිස්සු අපෙන්
හංගලා. අද තමයි සම්පූර්ණ සිද්ධිය දැක්කෙ. :dull:

ඉතාම විශිෂ්ඨ ගණයේ රූප රාමු පෙළක්. තව කෙනෙක්
වලට වැටෙද්දි ඒ අයව බේරගන්න, හිතාමතා ම වලට
බහින්න කැමති වෙන අය ඉතාම දුර්ලභයි..! :nerd:

අද කාලෙකින් හොද පෝස්ට් ටිකක් දැකගත්ත. :)

ඔබට සදා ජය..!

:nerd::nerd::nerd::nerd: