Mekige ammatath arala

netnet

Well-known member
  • Oct 6, 2016
    9,361
    8,121
    113
    ඕක හරි ආඩම්බරෙන් කියන්න ඕන දෙයක් නම් නෙමේ බං. තියෙන කැරි ගති තමයි. ජරාම ජාතියක්. මොනව කරන්නද , අපිත් ඒ ජාතියෙනේ. ඔය වගේ ගොං ආතල් වලින් වෙන්නේ හොදවුන්ටත් වෙන රටවල් වලට පනින්න තියෙන චාන්ස් අඩුවෙනවා ඉස්සරහට
    ඒක තමා බන් කියන්නේ මේ මුන් මාර කැරියෝ කියල. එහෙන් කොරියා වල වයසක ගෑනු ටික බැදල අපේ උන්, සමාන්යේන් ඔය ජපන් කෙල්ලට සේරම උගන්නල තියෙන්නෙ අපේ එකා. පොඩි වයසට රැවටෙනව බන්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    ඕවා අපේ අයට මැජික් වුණාට, දියුණු රටවල හරි සාමාන්‍ය දේවල් නීති තිබුණට. දන්න කොල්ලෙක් පිට රටක ගෙදරක ඩ්‍රයිවින් ජොබක් කළා. වැඩ කරපු ගෙදර ඉඳලා තියෙන්නෙ අම්මා සහ දුව විතරයි. මූට මුලින්ම දුව සෙට් වෙලා. පස්සෙ අම්මා සෙට් වෙලා. අන්තිමට දෙන්නම දන්නවලු වැඩේ. කිසි අවුලක් නැතුව කරගෙන ගිහින්. අන්තිමට ඌටම එපා වෙලා ලංකාවට ඇවිත්. අපේ කුණු වලින් හම්බකරන හැත්තට ඕවා හරි මාකටින් දේවල්... සිංහලු කොහොමත් මාර ටැලන්ටඩ් ඔය පැත්තෙන්. රෙදි නැහැ.

    පොඩි ලැට් කටා (චතුර සේනාරත්න) ගෙත් පොඩි කෙල්ලෙක් අරගෙන ආව කේස් එකක් ඇදිලා තියෙනවා.ඒවට නීති නැහැ.
     
    • Like
    Reactions: netnet

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Oken venne apu unta Japan yana beri veneva Lankave kivvagaman un reject karanava.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    නියම ප්ලෑන් එකක් තමා අපේ උන් දෙන්නා ගහල තියෙන්නෙ. කොල්ලෝ දෙන්නම එකතු වෙලා තමා මේ ෆැමිලි එකට සෙට් වෙලා තියෙන්නෙ. අනිවා මුන් මිනිස්සු නැති ෆැමිලි එකක් අල්ලල මේ දේ කෝම හරි කරගන්න බලන්න ඇති. ජපානේ ඉන්න එකා අම්ම නිසා සිටිසන් ගන්නව, මූ එක විකුනල ගෑනි ලව්ව බොරු කියවල මෙහෙන් වැඩේ කරගන්නව. ඒ ප්ලෑන් එකේ කොටසක් තමා මේ කෙල්ල බඩ වෙච්ච එක. අපේ ලන්කාවේ උන් එක්ස්පර්ට් බන් සිටිසන් ගන්න ඔන වැඩැක් කරයි. :yes:
    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ඒක තමා බන් කියන්නේ මේ මුන් මාර කැරියෝ කියල. එහෙන් කොරියා වල වයසක ගෑනු ටික බැදල අපේ උන්, සමාන්යේන් ඔය ජපන් කෙල්ලට සේරම උගන්නල තියෙන්නෙ අපේ එකා. පොඩි වයසට රැවටෙනව බන්
    මොකුත් හිතාවිද දන්නෙ නැහැ මෙ රිප්ලයි එකට ත්‍රෙඩ් එක බලන උන් .

    ඔය කොරියා ,ජපන් යන්නෙ කොයි වගෙ උන්ද බලපන් ලංකාවෙ.
    ගම් වල උන් .
    ගැමි ගතිය පෙනුමෙන් තියෙනවා.
    උන් රට ඉඳන් සහ රට ඉඳලා එද්දිත් කරන ෆැෂන්ස් බලපන් .
    තමන්ට නොගැලපෙන ස්ටයිල්ස් .
    එත් උන්ගෙ කබු ගතිය මනාව පෙනවා.

    මැදපෙරදිගත් ඔහොම තමා තත්වෙ .ආයෙ කිසි වෙනසක් නැහැ.
    ඔසී වලත් ඕකම තමා.
    ඉතිං අපෙ උන් බලන්නෙ කොහොමහරි එල්ලෙන්න.

    බලපන් අර වීඩියො කරන ගප්පියා කියන එකා. නාකි සුද්දියෙක් බැඳලා ඉන්නෙ.
    අපෙ උන්ට සිටිසන් ගන්න ඔනි කැ* වැඩක් කරාවි.
    මැදපෙරදිග සිටිසන් නොදෙන නිසා හොඳා .
    නැත්තම් අපෙ උන් කොනත් කපා ගනිවි සිටිසන් වෙනුවෙන් .
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    දැන් ලංකාවෙ එවුන්ට සල්ලි පෙන්නලවත් විසිටින් වීස එකක් ගන්න බැරි තත්වයක් තියෙන්නෙ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,361
    8,121
    113
    මොකුත් හිතාවිද දන්නෙ නැහැ මෙ රිප්ලයි එකට ත්‍රෙඩ් එක බලන උන් .

    ඔය කොරියා ,ජපන් යන්නෙ කොයි වගෙ උන්ද බලපන් ලංකාවෙ.
    ගම් වල උන් .
    ගැමි ගතිය පෙනුමෙන් තියෙනවා.
    උන් රට ඉඳන් සහ රට ඉඳලා එද්දිත් කරන ෆැෂන්ස් බලපන් .
    තමන්ට නොගැලපෙන ස්ටයිල්ස් .
    එත් උන්ගෙ කබු ගතිය මනාව පෙනවා.

    මැදපෙරදිගත් ඔහොම තමා තත්වෙ .ආයෙ කිසි වෙනසක් නැහැ.
    ඔසී වලත් ඕකම තමා.
    ඉතිං අපෙ උන් බලන්නෙ කොහොමහරි එල්ලෙන්න.

    බලපන් අර වීඩියො කරන ගප්පියා කියන එකා. නාකි සුද්දියෙක් බැඳලා ඉන්නෙ.
    අපෙ උන්ට සිටිසන් ගන්න ඔනි කැ* වැඩක් කරාවි.
    මැදපෙරදිග සිටිසන් නොදෙන නිසා හොඳා .
    නැත්තම් අපෙ උන් කොනත් කපා ගනිවි සිටිසන් වෙනුවෙන් .
    well said, mama danna tharamin middle east wala agama maru karana un innawa salli walata. ehew badu
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,740
    39,508
    113
    Homagama
    Pedophilia උත්කර්ෂයට නංවන්න එපා බල්ලනේ.
    මේක වැරදියි වැරදි වැඩක්.
    හෙට තොපේ ලමයෙකුත් අඩු වයසෙන් බඩ කරාම තොපිත් ⁣කවි ගි කියනවාද? නැනේ නැනේ.
    ⁣මේක වැරදි වැඩක්.
    දඩුවම් දෙන්න ඕනා
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම අහල තියෙනවා පරණ කියමණක් "ජපානයෙන් කාන්තාවක් විවාහ කරගෙන චීනයෙන් කෝකියෙක් අරගෙන ස්විට්සර්ලන්තයෙ පදිංචියට යන්න" කියලා හේතු ව පැහැදිලි කලොත් ජපාන කාන්තාවන් තමයිලු හොඳම ස්වාමි භක්තිය තියෙන කාන්තාවන් වෙන්නෙ. එතකොට චීනයේ තමයිලු හොඳම නැත්නම් සරටම උයන්න පුළුවන් අය ඉන්නෙ සහ ලෙ‍ා්කයේ හොඳම දේශගුණය තියෙන්නෙ ස්විට්සර්ලන්තයෙ නිසා.

    oya kiyamana adatath valid