ඉන්න කෙනෙක් පොඩි උදව්වක් කරනවද?
Mel වල තියන චීප් ප්රයිස් මැක් බුක් රෙපෙයාර් සෙන්ටර් එකක් දන්නවද?
ඩිස්ප්ලේ එකක් දාගන්න තියෙන්නෙ. කොලිට් එක අවුලක් නෑ. රූප පෙනුනම ඇති.
ලොකු උදව්වක් මචංලා.